Lasanthajn

Well-known member
  • Nov 26, 2007
    1,876
    1,912
    113
    ලංකාවට සල්ලි යවන එක නැවත්තුවා.. $50-100 ක් වගේ අත්‍යවශ්‍ය සුළු මුදලක් හැරෙන්න යවන එක නැවැත්තුවා.
    1. අපේ බයියන්ට මීට වඩා කට්ටක් කන්න දෙන්න ඕනෙ
    2. ලංකාවෙ බැංකු ගැන විශ්වාසයක් නැත කම
    3. රුපියල බාල්දු වීමයි
     

    Similar threads