ලංකාවට සල්ලි යවන එක නැවත්තුවා.. $50-100 ක් වගේ අත්‍යවශ්‍ය සුළු මුදලක් හැරෙන්න යවන එක නැවැත්තුවා.
1. අපේ බයියන්ට මීට වඩා කට්ටක් කන්න දෙන්න ඕනෙ
2. ලංකාවෙ බැංකු ගැන විශ්වාසයක් නැත කම
3. රුපියල බාල්දු වීමයි
1. අපේ බයියන්ට මීට වඩා කට්ටක් කන්න දෙන්න ඕනෙ
2. ලංකාවෙ බැංකු ගැන විශ්වාසයක් නැත කම
3. රුපියල බාල්දු වීමයි