USA ඉන්න කෙනෙක් උදව් කරන්න

D1987

Member
Mar 20, 2013
515
92
0
Colombo
USA ඉන්න කෙනෙක් උදව් කරන්න

මගෙ යාලුවෙක්ව ග්‍රීන් කාර්ඩ් සිලෙක්ට් වෙලා තියෙන්නෙ. ඉන්ටවිව් තව සති 03 කින් තියෙනව. එයාට ස්පොන්සර් කරනව කියපු කෙනාගෙන් කිසිම රෙස්පොන්ස් එකක් නෑ. කාටවත් පුලුවන්ද එයාට හෙල්ප් එකක් විදිහට ස්පොන්සර් කරන්න පින් සිද්ද වෙනව. පුලුවන් කෙනෙක් ඉන්නවනම් මට PM එකක් දාන්න. ලොකු උදව්වක් මචන්ලා.

අනිත් අය බම්ප් එකක්වත් දගෙන යන්න මේක අනිත් අයට පේන්න උඩින් තියාගන්න
 

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    salli pennapan sponsor karanna kenek nattam.
    aduranne nati ekek mcn ehema nikanma sponsor karanne naha.
    salli ikmanata set karaganin, nattam chance eka aparade wei.
     
    • Like
    Reactions: D1987

    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    salli pennapan sponsor karanna kenek nattam.
    aduranne nati ekek mcn ehema nikanma sponsor karanne naha.
    salli ikmanata set karaganin, nattam chance eka aparade wei.

    Thanks machan kiwwata
    Salli kochchara withara pennanna oneda?
    mulu family ekatama thama okkoma 4 k innawa
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    4k yanawanam mcn loku ganak pennanna wei. laksha 20k nam madi wei
    laksha 40k 50k wat one wei.
     

    D1987

    Member
    Mar 20, 2013
    515
    92
    0
    Colombo
    Jul 3, 2012
    1,394
    116
    0
    Math adurana couple ekak green card set wela USA giya eth unta nam echchara salli na,hari job ekakuth set wela na kiyala thamai kiyanne. Any way bump