wena ratawal wala inna ayata wada USA inna Lk aya godak ayath LK aya thawa enawata kemathi ne
මේක නම් සිරා ඇත්ත බං. us විතරක් නෙවි ගොඩක් වෙන රටවල ඉන්න සිංහලු තව එකෙක් එනවට කැමති නෑ වගේ බං
මේ මගේ පෞද්ගලික අත්දැකීම්.
us - අපෝ එන්න එපා පුටෙ, ලේසි නෑ, දැන් ජොබ් නෑ, economy බැහැල, chicago එහෙම කෙල්ලෙක්ට පාරේ බැහැල යන්න බෑ, ඇමරිකන් කාරයෝ හරි අහන්කාරයි, living cost වැඩි
uk - දැන් සුද්දන්ටත් ජොබ් නෑ, මාත් අපහු එනවා, සිංහලුන්ට කෙනෙහිලිකම් වැඩි, කොටි කේස්
Italy - දැන් නම් වැඩක් නෑ, එන අයට කිසි චාන්ස් එකක් නෑ, මාත් තව කාලෙකින් ලංකාවට එනවා
aus - ප්‍රොෆෙෂනල් නැතිනම් හිතන්නවත් එපා, කියන තරම් සුන්දර නෑ
canada - වෙදර් එක අව්ල්, ජොබ් අඩුයි දැන්, ජිවත් වෙන්න අමාරුයි, හිතන්නවත් බැරි ගානක් යනවා ඒ ඇවිල්ලත් සෙටල් වෙන්න අමාරුයි.
ඔන්න ඕකයි තත්වේ. ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ බාප්පා විතරක් දවසක් ආවම මට කිව්වා මොකක්හරි ජිල් මාට් එකක් සෙට් කොරන් කොහොමහරි එන්න පුටෙ කියල මිනිහ කාපු කට්ට සහ ඒ උනත් ගොඩ ගිය හැටි කියල දුන්නා.