USA එන්න ඕනිද

navi

Well-known member
  • Oct 4, 2006
    2,913
    334
    83
    eka macho mara luck ekata set wena ekak. 1st 75k - 100k atharata therunata interview walin 50k wage wenna halanwa. man 2014 select una. dan yana visa bulletin anuwa mage no eka current wenne june wala. kohomath next 2 weeks athulatha mata 2nl eka ei.

    wade kiyanne oken lankawe aya select wenne nathuwa newe. wena aya kiyanne na. ape sinhala ayage hatine eka.

    godak aya kiyanne naththe uta kelawawi kiyana bayata machan.
    me parath select wune na :(
     
    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    eka macho mara luck ekata set wena ekak. 1st 75k - 100k atharata therunata interview walin 50k wage wenna halanwa.

    wade kiyanne oken lankawe aya select wenne nathuwa newe. wena aya kiyanne na. ape sinhala ayage hatine eka.

    wena ratawal wala inna ayata wada USA inna Lk aya godak ayath LK aya thawa enawata kemathi ne :)
     
    eregoda899

    Well-known member
  • Sep 12, 2012
    852
    119
    63
    37
    Kandy
    මාත් පිට පිට අවුරුදු 2ක් ට්‍රයි කරා.. සීලේක්ට් උනේ නෑ.. මේ සෑරේවත් දලා බලනවා.. වාසනාව තියේන උන් යනවා ඈති.. සමහරු එක පාරින් සීලේක් වෙනවා.. සමහරු අවුරුදු ගනන් ට්‍රයි කරලා හරි යනවා.. ලංකාවේ සීලේක්ස්ට් උන උන් ගොඩක් ඉන්නවා.. ඒකම දේ කියන්නේ නෑ...

    මිට කලින් ඉමිග්‍රේශන් ෆොරම් එකෙ ලංකාවේන් සීලේක්ස්ට් උන උන්ගේ තෙරේඩ් එකක් දෑක්කා.. එක අවුරුද්දක අටසිය ගානක් අනෙක් එකෙ හයසිය ගානක් සීලේක්ට් වෙලා තිබ්බා.. 2010යි 2011 වසරවල වෙන්න ඔනේ...

    ගොඩක් උන් මැදපෙරදිග වෑඩ කරන උනුත් ඉන්නවා..
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,529
    22,193
    113
    Gotland

    මම දැක්ක කන්සියුලර් අෆෙයාර් සයිට් එකේද කොහෙද ඒ ඒ රටෙන් සිලෙක්ට් වෙච්චි ගණන් දාල තිබ්බ. ලංකාවෙන් 700 ගානක්. ඒ උනාට ඔකෙනුත් කොටසක් හැලෙනවලු බං ඉන්ටෙර්විව් එකෙන් ෆේල් වෙනව. සුදුසුකම් පෙන්නගන්න බැරුව එහෙම.
    උන් සිකියුරිටි චෙක් එකක් කරනවා ඇති දැන් නම්. එහෙම උනොත් පව්ලේ පැටිකිරිය හොයනව
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,529
    22,193
    113
    Gotland

    wena ratawal wala inna ayata wada USA inna Lk aya godak ayath LK aya thawa enawata kemathi ne :)

    මේක නම් සිරා ඇත්ත බං. us විතරක් නෙවි ගොඩක් වෙන රටවල ඉන්න සිංහලු තව එකෙක් එනවට කැමති නෑ වගේ බං

    මේ මගේ පෞද්ගලික අත්දැකීම්.

    us - අපෝ එන්න එපා පුටෙ, ලේසි නෑ, දැන් ජොබ් නෑ, economy බැහැල, chicago එහෙම කෙල්ලෙක්ට පාරේ බැහැල යන්න බෑ, ඇමරිකන් කාරයෝ හරි අහන්කාරයි, living cost වැඩි

    uk - දැන් සුද්දන්ටත් ජොබ් නෑ, මාත් අපහු එනවා, සිංහලුන්ට කෙනෙහිලිකම් වැඩි, කොටි කේස්

    Italy - දැන් නම් වැඩක් නෑ, එන අයට කිසි චාන්ස් එකක් නෑ, මාත් තව කාලෙකින් ලංකාවට එනවා

    aus - ප්‍රොෆෙෂනල් නැතිනම් හිතන්නවත් එපා, කියන තරම් සුන්දර නෑ

    canada - වෙදර් එක අව්ල්, ජොබ් අඩුයි දැන්, ජිවත් වෙන්න අමාරුයි, හිතන්නවත් බැරි ගානක් යනවා ඒ ඇවිල්ලත් සෙටල් වෙන්න අමාරුයි.

    ඔන්න ඕකයි තත්වේ. ඕස්ට්‍රේලියාවේ ඉන්න අපේ බාප්පා විතරක් දවසක් ආවම මට කිව්වා මොකක්හරි ජිල් මාට් එකක් සෙට් කොරන් කොහොමහරි එන්න පුටෙ කියල මිනිහ කාපු කට්ට සහ ඒ උනත් ගොඩ ගිය හැටි කියල දුන්නා.