USA ද මේ අපේ රට කොච්චර හොද ද

elajani

Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113

    අරගල කුඩ්ඩෝ නැත්නම්

    අරගලේ එවුනුත් යන්න try කරන්නේ ඔය ධනවාදී රටට තමයි
    හැබැයි උන්ට ඕනේ ලංකාව සමාජවාදී වෙන්න
     
    RedProMaxxa_2

    Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    දැනට USA අපිට වඩා දාස් ගුණේකින් හොඳයි.
    අපිට වඩා ලොකු රටක්; visit කරන්න ඕනි තරම් තැන් තියෙනවා.
    හොඳම university system එකක් තියෙනවා.
    ලෝකේ global language එක හොඳටම පාවිච්චි වෙනවා.
    හොඳම tech giants ලා ඉන්නවා.
    හොඳම space research කරනවා.
    මරු entertainment industry එකක් තියෙනවා.
    හැබැයි මේ ඔක්කොම තියෙන්න කරුණු දෙකක් නිසා.
    ලෝකේ හොඳම immigrants ල ටික ඒ රටට ඇදගන්නවා.
    ඊට අමතරව global language එක පාවිච්චි කරනවා.
    South Asia වලටත් තව අවුරුදු 200 කින් හරි ඔතනට යන්න පුළුවන් වෙයි
    ඔය කියන සාධක ටික හදාගත්තොත්!
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    අතීතයේ එක් දවසක ඇමරිකන් සුද්දෝ තේරුම් ගත්තා, තමන් ළඟ වහල් සේවය කරන කළු ජාතිකයෝ තමන් වගේම මනුෂ්‍යයන්ය කියලා. ඒ අනුව ඔවුන්ටත් තමන් භුක්තිවිදින අයිතිවාසිකම් සමානව ලබා දෙන්න තීරණය කළා.

    අදටත් ඇමරිකාවේ සිදුවන අපරාධ වලට , කළු ජාතිකයින්ගේ වැඩි දායකත්වයක් තිබුනත්, ඇමරිකාව කවදාවත් සමස්ථයක් ලෙස කළු ජාතිකයින්ට එම චෝදනාව එල්ල කරන්නේ නැහැ. උඹලා උඹලගෙ රටවල් වලට පලයවු කියලා කියන්නෙත් නෑ. අදටත් වාර්ෂිකව දියුණුවන ලෝකයේ රටවල්වලින් සෑහෙන පිරිසකට ඇමෙරිකාවේ ස්ථිර පදිංචිය පිරිනමනවා.

    රටේ අපරාධ මැඩ පවත්වන්න ජාතික ආදායමෙන් ලොකු මුදලක් වියදම් කරනවා වගේම අඩු ආදායම් ලබන කළු ජාතීන්ගේ සුභසාධනය වෙනුවෙනුත් විශාල මුදලක් වෙන්කරනව .
     
    • Like
    Reactions: Voldemort Bro

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පිටරටකටවත් යන්න බැරි උන් youtube හිගන්නන්ගේ video බලල දාන ත්‍රෙඩ්.ඔක්කොටම ඉස්සෙල්ල අඩුගානේ තමිල්නාඩුවේ කක්කුස්සි ටික බලන්නේ නැතුව මුන්බායි,බැංගලෝර් වගේ ගිහින් බලපල්ලා USA කෙසේවෙතත්
     
    • Like
    Reactions: acryan and nalinpr

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,598
    10,154
    113
    අතීතයේ එක් දවසක ඇමරිකන් සුද්දෝ තේරුම් ගත්තා, තමන් ළඟ වහල් සේවය කරන කළු ජාතිකයෝ තමන් වගේම මනුෂ්‍යයන්ය කියලා. ඒ අනුව ඔවුන්ටත් තමන් භුක්තිවිදින අයිතිවාසිකම් සමානව ලබා දෙන්න තීරණය කළා.

    අදටත් ඇමරිකාවේ සිදුවන අපරාධ වලට , කළු ජාතිකයින්ගේ වැඩි දායකත්වයක් තිබුනත්, ඇමරිකාව කවදාවත් සමස්ථයක් ලෙස කළු ජාතිකයින්ට එම චෝදනාව එල්ල කරන්නේ නැහැ. උඹලා උඹලගෙ රටවල් වලට පලයවු කියලා කියන්නෙත් නෑ. අදටත් වාර්ෂිකව දියුණුවන ලෝකයේ රටවල්වලින් සෑහෙන පිරිසකට ඇමෙරිකාවේ ස්ථිර පදිංචිය පිරිනමනවා.

    රටේ අපරාධ මැඩ පවත්වන්න ජාතික ආදායමෙන් ලොකු මුදලක් වියදම් කරනවා වගේම අඩු ආදායම් ලබන කළු ජාතීන්ගේ සුභසාධනය වෙනුවෙනුත් විශාල මුදලක් වෙන්කරනව .
    ඔය සුද්දෙ ආවෙත් ස්වදේශීය මිනිස්සු දාස් ගානක් මරල නිසා වුන්ට එහෙම කාටවතං් යන්න කියන්නත් බෑ
     
    nalinpr

    Well-known member
  • May 22, 2011
    328
    581
    93
    ඔය සුද්දෙ ආවෙත් ස්වදේශීය මිනිස්සු දාස් ගානක් මරල නිසා වුන්ට එහෙම කාටවතං් යන්න කියන්නත් බෑ
    Did you base your statement on the American Constitution?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,688
    9,347
    113
    Ehama unata uthsahaya thiyana ekake ta USA tharam kohe wath opportunities na bung. 100$ idan 1 million unath hoyanna puluwan tharam dewal thiyanawa.

    USA ithin inna bahtuhrayak harak thama bung. Loke wadima political hinganno inna ratath USA. oya dakina hoods wala dakina dewal normal deyak :rolleyes:

    One rataka ohoma paththak thynav ! Eeth USA vala thyna opportunities api vage ratavala minissunta kavadavath ganna baha!
    :yes::yes:
    ------ Post added on Aug 8, 2022 at 9:18 AM
     
    firerix

    Well-known member
  • Jan 29, 2018
    3,173
    4,430
    113
    හිත නිවන කතා තමයි මේවා ..යකෝ ඔනම රටක හෝම්ලස් උන් ඉන්නවා ..එක උන්ගේ ලැබීම එහෙම කියල usa සහ යක්ක දුපත සංසදනය කරන්න හදන්න එපා ...සහ 1 USD එකක් ලංකාවේ රුපියල් 370 වගේවෙනවා ..අනික usa වල හෝම්ලස් එකෙක් ගේ වටිනාකම වැඩි ජොබ් කරන ගෙයක් තියන සින්ඝලයෙක්ට වඩා ..