USA යන්න උදව්වක්

ek_rosh

Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    මචන් අපේ ලොකුනැන්දගෙ අක්කා කෙනෙක් ඉන්නවා USA.ඉතින් මට දැනගන්න ඕන අක්ක එහෙ ඉන්න නිසා එයාට මාව ගන්න පුලුවන්ද කියල.එහෙ මොකක්හරි පොඩි ජොබ් එකක් කරන්න තමයි හිතන් ඉන්නේ.අක්ක එහෙ University එකක උගන්නනවා.ඉතින් අක්කට පුලුවන් වෙයිද මාව එහෙට ගන්න?USA ගිය උන් ඉන්නවනම් මට කියහල්ලකෝ මේ ගැන සම්පූර්ණ විස්තරයක් මේක කොහොමද කරගන්නේ කියල.ගොඩක් පිං මේ ගැන කියල දුන්නොත්.දැන්ම අක්කගෙන් අහන්න බැරි නිසා උඹලගෙන් මේක අහන්නේ.

    Obe akka ehe hitiyanam and eyata US citizenship tibunanam eyata ubage parentsa ganna puluwan. Then parentslata ubawa ganna pulwuan..

    Oba kiyala tiyena widihata..eee akkata ubawa ganna baa muchan...

    Ube education patta hodai nam eee patten try ekak denna puluwan wei..