කවදා හරි ගන්න ඕනි බන් දඩ වන්ඩියක් :![]()
USA වලට වඩා SL හොදයි බන්! 09-22-2017 10:31 AM ida kapan
ඉරිසියාව ක්රෝද රෝග හටගන්නේ විනාසේටයි![]()

වෙන රටකට යන්න වෙනවා බන් මුලින් ,
හොරකන් කරලා හම්බ කරන උන්ට නම් ගානක් නැහැ
4, 5 ගුණයක් කාලකන්නි පාර්ලිමේන්තුවේ උන්ට වාහන ගන්න බදු ගෙවන්න ඕන අපි වහනයක් ගන්න ගියොත්

අයි බන් අරුගේ රේප් කපන්නේ :පොඩි ජෙලස් එකක් එන්නම ඕනි එහෙම රේප් කපන්න ....හීනයක් තියගනිල්ලකෝ රේප් කැපිල්ල පැත්තකින් තියලා
මං කිසීම ජෙලස් එකක් නැතුව රෙප් කපල පෙන්නන්නද ?
කව්ද කියන්නෙ ?මං කිසීම ජෙලස් එකක් නැතුව රෙප් කපල පෙන්නන්නද ?
![]()







