USA වලට වඩා SL හොදයි බන්!

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    USA වලට වඩා SL හොදයි බන්! 09-22-2017 10:31 AM ida kapan

    ඉරිසියාව ක්රෝද රෝග හටගන්නේ විනාසේටයි :lol::lol::lol::lol::lol:
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කවදා හරි ගන්න ඕනි බන් දඩ වන්ඩියක් ::yes::yes::yes::yes::yes:

    වෙන රටකට යන්න වෙනවා බන් මුලින් ,
    හොරකන් කරලා හම්බ කරන උන්ට නම් ගානක් නැහැ
    4, 5 ගුණයක් කාලකන්නි පාර්ලිමේන්තුවේ උන්ට වාහන ගන්න බදු ගෙවන්න ඕන අපි වහනයක් ගන්න ගියොත්
     

    Linkin-Park

    Member
    Sep 22, 2017
    9
    7
    3
    USA වලට වඩා SL හොදයි බන්! 09-22-2017 10:31 AM ida kapan

    ඉරිසියාව ක්රෝද රෝග හටගන්නේ විනාසේටයි :lol::lol::lol::lol::lol:

    ඕවා ගණන් ගන්න එපා බම්...පුදුම ඉරිසියාවක් බන් මුන්ගේ!!මුන් මේ ලංකාවේ අම්මලාගෙන් කකා A/l කරන උන්ද කොහෙද??:lol:
    Save
     
    • Like
    Reactions: ruwantheekshana

    Linkin-Park

    Member
    Sep 22, 2017
    9
    7
    3
    වෙන රටකට යන්න වෙනවා බන් මුලින් ,
    හොරකන් කරලා හම්බ කරන උන්ට නම් ගානක් නැහැ
    4, 5 ගුණයක් කාලකන්නි පාර්ලිමේන්තුවේ උන්ට වාහන ගන්න බදු ගෙවන්න ඕන අපි වහනයක් ගන්න ගියොත්

    වෙන රටකට පලයන් බන් ඔහොම වාහනයක් ලංකාවේ ගත්තට වැඩක් නැහැ කොහේ පදින්නද?:rolleyes:
     
    • Like
    Reactions: ZoomLine

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අයි බන් අරුගේ රේප් කපන්නේ :පොඩි ජෙලස් එකක් එන්නම ඕනි එහෙම රේප් කපන්න ....හීනයක් තියගනිල්ලකෝ රේප් කැපිල්ල පැත්තකින් තියලා

    කව්ද කියන්නෙ ? :dull: මං කිසීම ජෙලස් එකක් නැතුව රෙප් කපල පෙන්නන්නද ? :P
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    කව්ද කියන්නෙ ? :dull: මං කිසීම ජෙලස් එකක් නැතුව රෙප් කපල පෙන්නන්නද ? :P

    :sorry::sorry::sorry::sorry::sorry:

    ඔසරි පොටින් අදින්නෙපා
    පැන්ටියයි පෙනෙන්නේ
    මුනට මගේ එබෙනෙපා
    ඔලු විලට පනින්නේ
    :sorry::sorry::sorry:
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මම නම් කියන්නේ ලොකු සින් එක ...පඩත්තල කම තියාගන්න ඕනි දියුණු වෙනවනම් ...නැත්තන් පාන්කඩේ වගේ හිටියහම එකෙක්වත් ගණන් ගන්නෙත් නැහැ ඔලුවට ඇත හෝදලා යනවා ..පොඩි කාලේ ඉදලම ලොකු සින් එකේ ඉන්න පුරුදු වෙන්න කියලයි කියන්නේ ....බොරුවට හරි කමක් නැහැ ෂෝ එක දාලා ඉන්න ඕනි ...