USA වල ඉඳන් ලකාවට එන කෙනෙක්..

Roamstar

Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    USA වල ඉඳන් ලකාවට එන කෙනෙක්..

    මචන්ලා කවුරු හරි ඉන්නවද ලඟදි USA වල ඉඳන් ලංකාවට එන කෙනෙක්? මට Portable Charger එකක් ගෙන්න ගන්න ඕනේ.. සල්ලි Western Union හරි Paypal එකෙන් හරි පුළුවන්.. ලොකු හෙල්ප් එකක්..




    SDL043993143_1383737840_image1-f3578.jpg


    Anker® Astro3E 10000mAh External Battery
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අපරාදේ කලින් කිව්ව නම් අර රැපාට කියල ගෙන්න ගන්න තිබ්බ