Are you seserious?
මේක මේ බදු අඩු කරගත්ත එකේ agreement එකක්ද කොහෙද USA වලින් තෙල් ගන්න එක. උන් කියන්න ඇති බදු අඩු කරන්න නං අපෙන් තෙල් ගන්න ඕන කියල. දැන් ඒක කියන්නෙ නැතුව බයිලයක් තමා මෙතන ගහන්නෙ බෝලෙ බස්සන්න. පොඩි estimate cost එකක් හැදුව USA වල ඉඳන් මෙහෙට Barrel million 2ක් ගෙන්නන්න average 141 million වගේ යනව. Middle east වලින් ගෙන්නන යන්නෙ 138ක් වගේ. ඔකෙ cost එක සමහරවිට වෙනස් වෙන්න පුළුවන් ටිකක් එහා මෙහා. ඒත් මේකෙන් හිතාගන්න පුළුවන් දේ තමා cost දෙකේ pric gap අඩුයි කියන එක. සමහරවිට මේ මිනිස්සු මේක පොඩි ගාණක gap එකක්නෙ කියල හිතල ගෙන්නන ඉන්නවද දන්නෙ නෑ. එහෙම ගෙන්නුවොත් ඒකෙත් වැඩි වෙන ගාන විතැන් වෙන්නෙ අපිටම තමා ඈ ඔන්න අද කිවුව කියල මතක තියාගනින්. ඇත්තටම USA වලින් ගෙන්නුවොත් කාලෙන් ඔන්න කියන්න දැන් මිල සූත්රය අපි වෙනස් කරනව ඒක හරි නෑ කියල. දැන් USA වල තත්ත්වෙ තමා උන්ට හැමෝම ඔලුව නමන් ඉන්න ඕන කියන ප්‍රතිපත්තිය. ඒ නිසා ඇත්තටම ලංකාවට හොදක් වෙන විඩිහෙ වාසියක් නං ගන්න අමාරුයි.