usa වල LLc ගන්න පුලුවන්ද

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,813
    113
    Earth
    හෙන වැඩ කියල හිතන් ඉන්නෙ ඔව්වා.. ඔය ලන්කාවෙ හෑලි ලියන උන් ඔක්කොම කබ්බො උන් කරන්නෙ අර මෙලෝ බේසික් එකක් දන් නැති දූපත් ඔන්ටපනු සෙට් එකට මොඅන හරි ලියල පොරක් වගේ පෙන්නන එක.. ඊට පස්සෙ කෙලවනව තියන ඒව ඔක්කොටම.. ඩොලර් මිලියනයක් හෙව්ව එවුන් කීයෙන් කී දෙනාද ඉන්නෙ?
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,813
    113
    Earth
    IRS eke muge thaaththageda 10mins walin EIN ganna 😂
    කාට කියන්නද මෙව්වා.. දන්න පුකක් නෑ කයියනම් තියනව බන්. ඊටපස්සෙ මුන් Annual state fillings එහෙම හරියට කරන් නැතුව ඉදල තව LLC ලන්කාවෙන් close වෙන rate එක එහෙම වැඩි උනාම සැප. අනික මෙහෙ යක්ක පුත්තු දිගට අහරහට llc හදයි හදල විකුණයි. ඊට පස්සෙ ලන්කාව ට WY වල Srilanka residence තියන උන්ට හදන්න දුන් නැති උනාම ඒත් සැප තමයි. IRS එකේ වෙනම කවුන්ටරයක් දාන්න වෙනව ලන්කාවෙ උන්ට ලොල්.
     
    • Like
    Reactions: sajith.xp.pk

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,270
    8,168
    113
    හෙන වැඩ කියල හිතන් ඉන්නෙ ඔව්වා.. ඔය ලන්කාවෙ හෑලි ලියන උන් ඔක්කොම කබ්බො උන් කරන්නෙ අර මෙලෝ බේසික් එකක් දන් නැති දූපත් ඔන්ටපනු සෙට් එකට මොඅන හරි ලියල පොරක් වගේ පෙන්නන එක.. ඊට පස්සෙ කෙලවනව තියන ඒව ඔක්කොටම.. ඩොලර් මිලියනයක් හෙව්ව එවුන් කීයෙන් කී දෙනාද ඉන්නෙ?
    ජනාධිපති එහෙමන්නේ බං ගහපු කයිවාරව විතරයි..ඉතින් අනිත් උනුත් එහෙම
     
    • Like
    Reactions: Flappybird

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    කාට කියන්නද මෙව්වා.. දන්න පුකක් නෑ කයියනම් තියනව බන්. ඊටපස්සෙ මුන් Annual state fillings එහෙම හරියට කරන් නැතුව ඉදල තව LLC ලන්කාවෙන් close වෙන rate එක එහෙම වැඩි උනාම සැප. අනික මෙහෙ යක්ක පුත්තු දිගට අහරහට llc හදයි හදල විකුණයි. ඊට පස්සෙ ලන්කාව ට WY වල Srilanka residence තියන උන්ට හදන්න දුන් නැති උනාම ඒත් සැප තමයි. IRS එකේ වෙනම කවුන්ටරයක් දාන්න වෙනව ලන්කාවෙ උන්ට ලොල්.

    Soon… 😒 අවසානෙ කිසිම කෙනෙකුට වැඩක් ගන්න බැරි වෙනව...
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,813
    113
    Earth
    Soon… 😒 අවසානෙ කිසිම කෙනෙකුට වැඩක් ගන්න බැරි වෙනව...
    මමනම් කියන්නෙ තනියම research කරල ඔහොම දේවල් තනියෙන් හොයාගන කරගන්න බැරි ලන්කාවෙ අඩුකුලේ උන්ට ඕවා උගන්වන්න, spoon feed කරන්න යන්න හොඳ නෑ. හැමෝටම හැමදේම හරියන් නෑනෙ.. දැනටම platforms කීයක් නම් නැති උනාද ලන්කාවට.. එහෙම උනත් වැඩ දන්න උන් මොකක් හරි ක්‍රමේකින් ගේම ගහනවා. ඒ උනාට ලේසියෙන් කරගන්න තියන වැඩ අමරු වෙනව මුන් වගේ උන් හින්දා..

    ලන්කාවෙ ඉන්නව Maclarens පවා පදින උන්.. උන් බුකියෙ ඔහොම හෑළි ලියන් නෑ පාඩුවෙ ගේම ගහන් lifestyle එක show off කරනව විතරයි. මාසෙට ඩොලර් 1000 ක් දෙදාහක් හොයන උන් තමයි බුකියෙයි, යූටියුබ් එකෙයි රගන්නෙ..
     
    • Sad
    Reactions: sajith.xp.pk

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    EIN has nothing to do with the state that company registered in :)
    What I meant to say was that I registered two LLCs,one in Idaho and one in New Mexico and spent about $120 for each. After registration, it took approximately 2 months to receive the EIN for the Idaho LLC and around 3 months for the New Mexico LLC. I’m aware that the EIN is issued at the federal level by the IRS and is not tied to the state in which the company is registered
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,671
    1
    51,425
    113
    ප*යාගල
    sorry.com
    මිනිහට verify badge එක හම්බුනේ අර සල්ලි වලට introduced කරන්න කලින්. Music Artist කෙනෙක් විදියට පෙන්නල ගත්තෙ.
    ඔව් ඉස්සර DistroKid පාවිච්චි කරලා Deezer/ Apple Music/ Spotify වලට මියුසික් Distribute කරන්න පුලුවන් .එකෙන් තමයි ඌ Arties කෙනෙක් කියල badge එක ගත්තේ :yes:

    thawa tika kalayak oka karapalla... ita passe ubalata samupakara banku thamai
    අන්න සින්හලු පොලිමේ LLC ගහන්වා. ලන්කාවට බෑන් කරනව ඕක ලගදීම ඔන්න බලපන් ඒ මදිවට මෙච්චර කල් නිදාගෙන ඉදපු 'Expert' අයියලා බැහැල හෑලි ලියනව මිට්ටන්ට LLC අරන් දෙන්න:lol:
    ------ Post added on Jul 13, 2025 at 9:11 PM
     
    • Haha
    Reactions: Hamu mahaththaya1

    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    What I meant to say was that I registered two LLCs,one in Idaho and one in New Mexico and spent about $120 for each. After registration, it took approximately 2 months to receive the EIN for the Idaho LLC and around 3 months for the New Mexico LLC. I’m aware that the EIN is issued at the federal level by the IRS and is not tied to the state in which the company is registered
    You can get an EIN even if your company is not registered in the US. anyways, I am happy that your work was completed. were you able to get a working Stripe account ?
     
    • Like
    Reactions: DGN

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,100
    4,230
    113
    Sri Lanka
    අන්න සින්හලු පොලිමේ LLC ගහන්වා. ලන්කාවට බෑන් කරනව ඕක ලගදීම ඔන්න බලපන් ඒ මදිවට මෙච්චර කල් නිදාගෙන ඉදපු 'Expert' අයියලා බැහැල හෑලි ලියනව මිට්ටන්ට LLC අරන් දෙන්න:lol:

    මේකට නම් ලඟදිම කෙල වෙනව. හරියට වැඩක් කරන එකෙක්ට පාඩුවේ LLC ඇරල කරගෙන යන්න පුළුවන් කම තිබ්බ එකට වැඩේ පත්තු වෙනව ලඟදිම මේ මිනිස්සුන්ගෙ වැඩ හින්ද. ඔහොම LLC ඇල ඇර ගිහින් අවසානෙ Complains එහෙම නොසෑහෙන්න ආවම පට්ට ආතල් එකක් හම්බෙයි. ඉවරයි ඉතින්. වෙලාවට මගේ එක අවුරුදු 3ක් පරණයි.
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    You can get an EIN even if your company is not registered in the US. anyways, I am happy that your work was completed. were you able to get a working Stripe account ?
    Yes, I was able to set up my Stripe accounts successfully.this was a couple of years ago. I actually didn’t know it was possible to obtain an EIN without forming an LLC, so that’s good to know. Thanks for pointing it out
     
    wickuma

    Well-known member
  • Jun 8, 2016
    512
    393
    63
    Colombo
    Yes, I was able to set up my Stripe accounts successfully.this was a couple of years ago. I actually didn’t know it was possible to obtain an EIN without forming an LLC, so that’s good to know. Thanks for pointing it out
    kindly let me know how you got the Stripe account to work? every time, it asks me for SSN :-(

    Please DM
     
    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    kindly let me know how you got the Stripe account to work? every time, it asks me for SSN :-(

    Please DM
    If you set up an LLC and get an EIN, you can open a Stripe account as a foreign founder. All they need is your EIN and passport to verify your identity. I’ve done it this way myself, no shortcuts or hacks involved. Simple as that.
     
    • Love
    Reactions: wickuma