USA GREEN CARD

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
Please post or PM if you got a green card when you came USA with Student Visa or if you know well about green card proceeding i need to know more information

anyone suggest contact of USA member in EK !!!!

appreciate your B U M P !
 
Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
Green Card Lottery එක දිනුවත් දිනන සැමට ඇමරිකාවට යාමට වරම් නැත. උගත් කම සලකනු ලැබේ. උපාධියක් තියනවනම් ගොඩක් ලේසියි. ඉන්ටර්විව් එක අනිවා පාස් වෙන්න ඕනේ. එකත් ටිකක් අමාරු වැඩක්. දැන් ස්පොන්සර් කේස් එකකුත් තියනවා. කවුරු හරි ස්පොන්සර් කරන්න ඕනේ ඇමරිකාවේ ඉන්න.

කවුරු හරි ඇමරිකාවට විසා මත යන්න අදහස් කරගෙන සිටිනවානම් වාර කිහිපයක් ග්‍රීන් කාර්ඩ් ඉල්ලුම් කිරීම අවාසි සගත වේ.
 
Last edited:

arsehole-froce

Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    එලකිරියෙ ත්‍රෙඩ් එකක් තිබ්බා ඇමරිකාවෙ ජීවිතය කියල ඒකෙ, ග්‍රීන් කාඩ් ගැන කථා කරල තිබුන
     
    wug

    Member
    Oct 27, 2009
    565
    17
    0
    Sri Lanka
    Machan mama green card hoder kenek. Monawada danaganna ona? Mata nam lankawe innakota tamai green card adune. mage yaluwekta nam ehedi aduna. me year eke idan sponsor letter ekak witharai ona. last year na i134 illuwa. eka nam godak aya sign karanna kamathi ne. interview eka nam godak lesei. un illana document tika denna tiyenne. 10 min wath giye ne mage interview ekata.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,772
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    Machan mama green card hoder kenek. Monawada danaganna ona? Mata nam lankawe innakota tamai green card adune. mage yaluwekta nam ehedi aduna. me year eke idan sponsor letter ekak witharai ona. last year na i134 illuwa. eka nam godak aya sign karanna kamathi ne. interview eka nam godak lesei. un illana document tika denna tiyenne. 10 min wath giye ne mage interview ekata.

    a kohomada ban ehema letter ekak ganne
    mokekwat danne nattan mokadda krnne