USA or Russia

Who will win the war?

  • USA

    Votes: 75 29.8%
  • Russia

    Votes: 177 70.2%

  • Total voters
    252

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,164
    1
    13,042
    113
    Gotham City
    ගොඩක් අය රුසියාව කියලා මෙතන පොස්ට් කරලා තියෙනවා සහ වෝට් කරලාඅ තියෙනවා .එහෙම ඒගොල්ලෙ හීතන්නේ අපේ රටේ වර්තමාන දේශපාලනය සහ ජනමාධ්‍ය හරහා ඇමරිකාව සහ රුසියාව කියන රටවල් දෙක පිළිබඳ අපිට මවලා තියෙන ප්‍රතිරූපය නිසා . නමුත් තාර්කිකව ගත්තොත් ඇමරිකාව දිනනවා .හේතුව තමා එක්සත්ජාතින්ගේ ආරක්ෂණ මණ්ඩලයේ නිත්‍ය සාමාජිකයින් 5 දෙනා ඇතුළු නිත්‍ය නොවන සාමාජිකයන් 10 දෙනා සමඟ සාමාජිකයන් 15 ක් ඉන්නවා .අපි මේ සාමාජිකයන්ගෙන් ඇමරිකාව අයින් කරලා අනික් රටවල් 14 ගමු .අන්න ඒ රටවල් 14 හිම මුළු ආරක්ෂ්ණ වියදම එක්කහු කරත් ඇමරිකාවේ ආරක්ෂ්ණ වියදමට සමාන කරන්න බැහැ .ඒක ඊට වඩා වැඩීයි .ඒ වගේම ඇමරිකානු හමුදා කඳවුරු ලෝකෙ වටේම 30 කට වැඩියෙන් තියෙනවා .ඒ කඳවුරු තියෙන්නේ රුසියාව වගේ රටවල් වලට සහාය දෙන රටවල් ඉලක්ක කරලා .ඒත් රුසියාවෙ කඳවුරු තියෙන්නේ රටවල් 5 ක වගේ .අනික තමා ඇමරිකාව යුධ වදින කොට අනිවාර්‍යෙන් නේටෝ සංවිධානය යුද්ධෙට ගෑවෙනවා .හැබැයි රුසියාව යුද්ධ කරනකොට සාහායට චීනෙවත් එන්නේ නැහැ .තාර්කිකව සහ න්‍යායත්මක පදනම්ක් සහිතව ගත්තොත් ඒකාන්තයෙන්ම රුසියාව කනවා .හැබයි මම ඇමරිකන් හිතවාදියෙක් නෙමේ .ඒත් ඇත්ත ඇති සැටියෙන් ගණන් බැලුවොත් රුසියාව කනවා
     
    ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් එහෙම වෙනවා. ඒත් රුසියාව භුමි ප්‍රමාණය අතින් වැඩියි. ගහල ඉවර කරන්න බැහැ. අනික තමයි රුසියන් කාරයෝ ඉංග්‍රීසි දන්නෙ නෑ. ඒ හින්ද බී බී සී වගේ මාධ්‍ය සුනඛයින්ට රැවටෙන ප්‍රමාණය අඩුයි. ඒ හින්ද රුසියාව ඇතුළෙන්ම විරෝධයක් එන්නෙ නෑ. ඒත් ඇමෙරිකාව ඇතුළු අනික් බටහිර රටවල ඇතුළෙන්ම විරෝධයක් ආවොත් ප්‍රශ්නයක් ඇතිවෙනවා දේශපාලන නායකයන්ට. පුටින් ට ඒ ප්‍රශ්නේ නෑ.
    මම හිතන විදිහට ඔය දෙහොල්ලෝ ගහගත්තොත් ස්ටේල්මේට් එකක් වෙනවා. කාටවත් හරි දිනුමක් එන එකක් නෑ.
    ඇමෙරිකාව කවදාවත් රුසියාවට ගහන්න යයි කියල මම නම් හිතන්නෙත් නෑ. කතා කරලා සම්බාධක දාල මොනවහරි කරයි. ඊට එහා යන්න බයයි. හැබැයි පුටින් ගහනවා කිව්වොත් ගහනවා. මේ වෙනකං කවදාවත් චන්ඩිකම් කතා කරලා නැති එකම නායකයා ඔය යුක්රේන් ප්‍රශ්නෙදි.

    ප්‍රශ්නෙට අදාළ නැති තව පොඩ්ඩක් කියන්නම්. පුටින් කියන්නේ කේ ජී බී එකේ හිටපු ලොක්කෙක්. ජුඩෝ කළු පටි ධාරියෙක්. අදටත් ජුඩෝ ක්‍රීඩාවේ නිරත වෙනවා. කරාටේ කළුපටි. අත්දැකීම් සහිත සුදුසුකම් ලත් ගුවන් යාන නියමුවෙක්. කොටින්ම කියනවා නම් නිකම්ම නිකං දේසපාලුවෙක් නෙවෙයි. සම්පුර්ණ පිරිමියෙක්. (රටවල් දෙකක යුද්දෙට ඕව අදාල නැති බව දන්නවා. නිකමට කිව්වේ ඔබාමා එක්ක වෙනස පෙන්නන්න. ඔබාමා කියන්නේ පිනට ඔටුන්න වැටිච්ච හාල්පාරුවෙක්.)
     
    Last edited:

    choppe

    Well-known member
  • Nov 20, 2007
    8,234
    3,433
    113
    මුන් දෙගොල්ලෝ කවදාවත් ගහගන්න බන්:no:
    අපියි ඉන්දියාවයි කෙලගතත්.. :rolleyes:
     
    Rakithaya

    Junior member
  • Mar 19, 2014
    380
    20
    18
    Colombo ,SL
    Mama nam kiyanne China , Nato ratawal + USA vs Russia + CIS ratawal gahagatthama wadi wasiya china walata , fight eken dekema balaya hondotama adu wenawa ...America fight eke palaweni awurudda dinai , but long run eke un ewarai (economic collapse , protests , government change , assasinations)
     
    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,982
    18,647
    113
    34
    Hell
    අංගුලිමාල;16615679 said:
    ජාත්‍යන්තර වශයෙන් ගත්තොත් එහෙම වෙනවා. ඒත් රුසියාව භුමි ප්‍රමාණය අතින් වැඩියි. ගහල ඉවර කරන්න බැහැ. අනික තමයි රුසියන් කාරයෝ ඉංග්‍රීසි දන්නෙ නෑ. ඒ හින්ද බී බී සී වගේ මාධ්‍ය සුනඛයින්ට රැවටෙන ප්‍රමාණය අඩුයි. ඒ හින්ද රුසියාව ඇතුළෙන්ම විරෝධයක් එන්නෙ නෑ. ඒත් ඇමෙරිකාව ඇතුළු අනික් බටහිර රටවල ඇතුළෙන්ම විරෝධයක් ආවොත් ප්‍රශ්නයක් ඇතිවෙනවා දේශපාලන නායකයන්ට. පුටින් ට ඒ ප්‍රශ්නේ නෑ.
    මම හිතන විදිහට ඔය දෙහොල්ලෝ ගහගත්තොත් ස්ටේල්මේට් එකක් වෙනවා. කාටවත් හරි දිනුමක් එන එකක් නෑ.
    ඇමෙරිකාව කවදාවත් රුසියාවට ගහන්න යයි කියල මම නම් හිතන්නෙත් නෑ. කතා කරලා සම්බාධක දාල මොනවහරි කරයි. ඊට එහා යන්න බයයි. හැබැයි පුටින් ගහනවා කිව්වොත් ගහනවා. මේ වෙනකං කවදාවත් චන්ඩිකම් කතා කරලා නැති එකම නායකයා ඔය යුක්රේන් ප්‍රශ්නෙදි.

    ප්‍රශ්නෙට අදාළ නැති තව පොඩ්ඩක් කියන්නම්. පුටින් කියන්නේ කේ ජී බී එකේ හිටපු ලොක්කෙක්. ජුඩෝ කළු පටි ධාරියෙක්. අදටත් ජුඩෝ ක්‍රීඩාවේ නිරත වෙනවා. කරාටේ කළුපටි. අත්දැකීම් සහිත සුදුසුකම් ලත් ගුවන් යාන නියමුවෙක්. කොටින්ම කියනවා නම් නිකම්ම නිකං දේසපාලුවෙක් නෙවෙයි. සම්පුර්ණ පිරිමියෙක්. (රටවල් දෙකක යුද්දෙට ඕව අදාල නැති බව දන්නවා. නිකමට කිව්වේ ඔබාමා එක්ක වෙනස පෙන්නන්න. ඔබාමා කියන්නේ පිනට ඔටුන්න වැටිච්ච හාල්පාරුවෙක්.)

    උබ හිතනවද ඇමෙරිකාවේ ජනාදිපති කියන්නේ අපේ රටේ ජනධිපති වගේ කියලා. ඇමෙරිකාව ජනධිපති කියන්නේ නිකන් ප්‍රතිරූපයක් විතරයි.උන්ගේ ආරක්ෂක ප්‍රධානින් සෙනෙට් ලොක්කෝ තමා පොරවල්ලා.ඇමෙරිකාවේ පාලනය කරන්ඩ ඉන්න එවුන් සුපිරි කපටි.අනික වැදගත්ම දේ උන් තමන්ගේ රටේ අනාගතේ ගැන හිතනවා.හිතපන්කෝ ලෝකයේ අහාර වලින් 60% කන්නේ ඇමෙරිකන් එවුන්.අනික ඕනෙම දෙයක් උන්ගේ වාසියට හරවගන්ඩ උන් දන්නවා.අනික සෝවියට් රුසියාව පෙරලුවේ කොහොම ගේමක් ගහලද.ඒ කාලේ රුසියාව මුළු ලෝකෙම හොල්ලගෙන හිටියේ.එහෙව් එකේ දැන් ගහන එක ගේමක් ද බන්..ඇමෙරිකාවට කියලා කොච්චර කියලා සැටලයිට්ම තියෙනවා ද යකෝ මොන මොන එව්වා ඕවගේ ඇතිද කියන්ඩ දන්නවද බන්.අනික රුසියාවේ පුටින් ලංකාවේ මහින්ද වගේ තමා.හැම දෙයක්ම පාවිච්චි කරලා ඕකා බලයේ ඉන්නේ.

    මන් නම් හිතන් නෑ කවදාවත් USA vs Russia වලියක් යයි කියලා.උන් දෙගොල්ලොම දන්නවා කාටවත් ඕක ඉවර කර ගන්ඩ බෑ කියලා.පොඩි පොඩි ප්‍රශ්න වලදී හොම්බ දාල අපි වගේ අසරණ රටවල් වල හැමදේම ඕකුන් හුරගෙන යනවා.....

    මන් කොහොමත් support කරන්නේ ඇමෙරිකාවට හේතුව උන් විතරයි හම්බයොන්ව මරන්නේ.
    11.gif
    අනික උන් ඇමෙරිකාව ඇතුලෙත් මුස්ලිම් ජනගහනය පාලනය කරනවා.අනිත් එවුන්ට කොන්දක් කියලා නැති කලෙක........
    ලංකාවේ එකම එකයි ඉන්නේ මහින්ද රත්වත්තේ විතරයි
    #Respect

    අනික යකෝ TV Series | Films | Comics | Games වගේ වැදගත් දෙයක් කරන්නේ උන් විතරයි.පොඩ්ඩෙන් අමතක වෙනවා PORN :oo:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න බලාපල්ල අපේ තියෙන ඇමරිකානු විරොදය , මේකයි ඇත්ත.:):)