USA package, Advice ඕනෙ....

Max_r

Well-known member
  • May 10, 2007
    12,808
    1
    15,489
    113
    උපදෙසක් ඕනෙ මචංලා.........

    මේකයි සීන් එක
    මට බයික් එකකට පාර්ට් එකක් ඕනෙ වෙලා තියෙනවා (ලංකාවෙ නැ හොයාගන්න, දුර්ලබ මොඩෙල් එකක්)
    FB group වල ඉන්න USA එකෙක් ලග අයිටම් එක තියෙනවා ( ඌ පාර්ට්ස් කරලා බයික් එක විකුනන්න දාලා)
    (ebay wala තියෙනවා ඒ අයිටම් එකම දෙඟුනයක් වගෙ වැඩ්යි වෙන රවටල් වල සෙලර්ස් ලා ලග..)

    මැසෙජ් කරාම එවන්න ඔක්කොම අවුලක් නැ (USD 200) වගෙ ශිපින් එක්කම

    පලවෙනි එක සල්ලි ගෙවන්න බයයි බන්, එව්වෙ නැති උනොත් කියලා..........
    සල්ලි ගෙවනවා නම් මොනවද තියෙන සර්විස් ? (සෙලර් නම් applepay, cashapp, බැන්ක් ටාස්ස්ෆර්, ඔනෙ එකක් අවුල්ක් නැ , ලංකාවට ඔව්වා නෑ නෙහ් බන්)



    1. මගෙ ඔලුවට ආවෙ USA ඉන්න එකෙක් හොයාගෙන එහෙට ගෙන්නගන්න එක (usps වල න cash on delivery තියෙනවා) USPS COD


    මේ වගෙ සීන් වලට කරන්න මොනවා හරි සිස්ටම් තියෙනවද බන්?

    LC වගෙ එව්වා...
     
    • Like
    Reactions: kinkon

    rukshan86

    Well-known member
  • Mar 5, 2008
    988
    369
    63
    Pattaya
    eketh family/friend dammot wadak wenne na neda?
    Ow ema daala transaction eka karanna epa. Aniwa payment eka karaddi package ekak ship karanna kiyala mention karanna. Aru scam ekakata set wunoth case ekak open karanna puluwan PayPal wala. Uta ship kara kiyala prove karanna beri wena nisa salli refund kara ganna puluwan.

    Issara nam ema thama. Lagadi nam komada danne ne.
     
    • Love
    Reactions: Max_r

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,057
    4,139
    113
    Sri Lanka
    PayPal පාවිච්චි කරන්න. Friend to Friend නැතුව Item එකකට ගෙවන විදියට‍ ගෙවන්න. පොර පේපැල් එපා කියල එක එක බයිල කිව්වොත් වහාම පොර එක්ක ගනුදෙනු කරන එක නවත්තන්න.
     
    • Love
    Reactions: Max_r