USA ROAD

50KG

Member
Jul 17, 2016
6,648
1,374
0
මැඩම් ළඟ
ඇමරිකාවේ ගොඩක් ගම්මාන තියනවා. ( Country Side ) ඔය ඇලබාමා ප්‍රාන්තය. ගම් වැඩියි. පරිසර දුෂණයක් කියලා දෙයක් ඇත්තෙම නැහැ. පහසුකම් අවමයි. නමුත් ලංකාවට වඩා පහසුකම් තියනවා. ලිවින් කෝස්ට් එක සැහෙන අඩුයි. Half gallon of milk ඩොලර් තුනකට වඩා අඩුවෙන් ගන්න පුළුවන්.
 

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,533
    1
    16,927
    113
    Black Pearl
    USA kiyanne lankwata wada hena loku ratak, ehe rural areas ona tharam tiyanawa minissu nathi, ratata salli tibba kiyala hathara wate carpet gahanna oni naha
    nikamata satellite images balapan hena loku lands empty gewal naha
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ
    oya rural areas wala inna aya kohomada ban jeewath wenne? evage job adui neda

    මෙහෙමයි ජොබ්ස් අඩුයි. නමුත් ජොබ්ස් නැතුවත් නොවයි. Payout එක අඩුයි. නමුත් ලිවින් කෝස්ට් එක අඩුයි. එක නිසා සර්වයිව් වෙන්න පුළුවන්.

     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,374
    0
    මැඩම් ළඟ

    මෙහේ පර්ච් එකක් කීයක් විතර වෙයිද බාන්ස්...


    ගොඩක් උන් රෙන්ට් එකට ඉන්නේ බන්. සිංහලු වගේ ඉඩම් අරගෙන ගෙවල් හදල ජිවිතයාම නිවසට ඉඩමට දියාරු වෙලා යන තත්වයක් නැහැ. ඉන්න ටිකේ උන් හොඳට ඉන්නවා.

    ඕන කෙනෙක් ඉන්නවනම් ඉඩමක් මිලදීගෙන නිවසක් තනා ගන්න පුළුවන්. නිවසක් හදනවා කියන්නේ පට්ට වියදම්.

    කුලියට එපාර්ට්මෙන්ට් එක ගන්න පුළුවන් ඩොලර් 300 වගේ . පට්ටම ලාබයි.