USA Traffic

Vidu89

Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    40cbf52d8533a534c34b31e2c84a7740.jpg


    මචන්ලා අහුවෙන්නේ නැතිවෙන්න USA traffic ගන්න විදියක් කියලා දීපල්ලකෝ.
    ලොකු ප්‍රමාණයක් ඕන නැ දවසට ක්ලික් 5-6 වගේ ගන්න තිබුනොත් ඇති .
    VPN හරියන්නේ නැනේ අහුවෙනවනේ බන්.
    එක එක සවිස් ගන්න කියලනම් කියන්න එපා බන් ඒවා ගන්න සල්ලි නැ .අපිටම කරගන්න පුළුවන් විදියක් තමයි ඕන
     
    • Like
    Reactions: kinkon

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මේකේ ඉන්න රතු ඉන්දියානුවොන්ට කියලා කරගන්න
    click 5-6ක් නේ:rolleyes:
     
    • Like
    Reactions: Vidu89

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    එක එක සවිස් ගන්න කියලනම් කියන්න එපා බන් ඒවා ගන්න සල්ලි නැ .


    hema deyakma nikan labenakan balan inna sinhalu.

    ratata kela wla thiyenne oka nisa thamai.

    deshapalakayo USD hoyanne kohomada kiyala hoyanne nathuwa, kohen hari loan / free labenakan bala innawa.
     
    • Like
    Reactions: Vidu89

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    මේකේ ඉන්න රතු ඉන්දියානුවොන්ට කියලා කරගන්න
    click 5-6ක් නේ:rolleyes:
    දවස ගානේ ඕන මචන් දිගටම

    hema deyakma nikan labenakan balan inna sinhalu.

    ratata kela wla thiyenne oka nisa thamai.

    deshapalakayo USD hoyanne kohomada kiyala hoyanne nathuwa, kohen hari loan / free labenakan bala innawa.
    එහෙම නෙවේ මචන් මේක මටම කරගන්න පුළුවන් විදියක් මොකක් හරි ක්‍රමයක් ගැන අහන්නේ නැතුව කාගෙවත් මහන්සියක් මම නිකන් ගන්න බැලුවේ නැ
    ------ Post added on May 23, 2022 at 8:06 PM
     
    • Like
    Reactions: SLK_sri

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63
    අන්තර්ජාලයේ පොඩ්ඩක් හොයලා බලන්න, ඔය youtube sub boost කරන්න එහෙම farm තියෙනවා
    මම හොයලා බැලුවා මචන් එහෙම හරි දෙයක් හොයාගන්න බැරි උනා නේ .උබ එහෙම එකක් දැක්කොත් මට මැසේජ් එකක් දාපන්

    Aws/google cloud credit aragena us vps hadala credit iwara wenakal click daganna puluwan :baffled:
    මට පොඩ්ඩක් මේක ගැන කියලා දීපන්කො
    ------ Post added on May 23, 2022 at 8:24 PM

    bump
    ------ Post added on May 23, 2022 at 8:32 PM

    බුම්ප්
    ------ Post added on May 23, 2022 at 8:53 PM

    අඩේ බම්පුවක වත් දාගෙන යමුද
    ------ Post added on May 23, 2022 at 9:31 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මම හොයලා බැලුවා මචන් එහෙම හරි දෙයක් හොයාගන්න බැරි උනා නේ .උබ එහෙම එකක් දැක්කොත් මට මැසේජ් එකක් දාපන්


    මට පොඩ්ඩක් මේක ගැන කියලා දීපන්කො
    ------ Post added on May 23, 2022 at 8:24 PM

    bump
    ------ Post added on May 23, 2022 at 8:32 PM

    බුම්ප්
    ------ Post added on May 23, 2022 at 8:53 PM

    අඩේ බම්පුවක වත් දාගෙන යමුද
    ------ Post added on May 23, 2022 at 9:31 PM
    යූ ටියුබ් තියනව ක්‍රෙඩිට් ගන්න හැටි. bump
     
    • Like
    Reactions: Vidu89

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,271
    1
    59,264
    113
    Kaduwela
    ගෝටා ට ලින්ක් එක යවන්න. පියෝ ජෙනුයින් US ට්‍රැෆික් එකක් හම්බ වෙයි. JK
    Post your blog in Forums.
     
    • Like
    Reactions: Vidu89

    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    Testing site thiyanava. Eh kiyanna ube site eka responsiveness, loading test karanna puluwan site. Oken karanna unge virtual device ekak denava oya device ekin test karanna vage ghilla click tikak da ganin. Ubata limited time ekak set venava free version eka hinda
     
    • Like
    Reactions: Vidu89

    Vidu89

    Well-known member
  • Mar 14, 2010
    925
    236
    63