USA virtual card help

CondomWisdom

Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    මටත් මෙහෙ ඉඳන් ගන්න පුලුවන් VISA/MASTER card එකක් කියපල්ල සිහලුනේ පිටරට වයදම් කරන්න පුලුවන් එකක්.
    Payoneer එක් shippeා කියලා මාස ගාණක් බඩු නෑ.
     
    • Haha
    • Sad
    Reactions: scurvy and DHE

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,662
    27,180
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මටත් මෙහෙ ඉඳන් ගන්න පුලුවන් VISA/MASTER card එකක් කියපල්ල සිහලුනේ පිටරට වයදම් කරන්න පුලුවන් එකක්.
    Payoneer එක් shippeා කියලා මාස ගාණක් බඩු නෑ.
    payoneer virtual card nadda ban
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,918
    2,658
    113
    payoneer virtual card nadda ban
    මට ඒක දෙන්නෙ නෑ උන්. මගේ payoneer එක 2013 වගේ fiverr එකෙන් දීපු එකක්.
    දැන් card එක කීප වරක් order කරාට shipped කියලා වැටෙනවා විතරයි. බඩු එන්නෙ නෑ.
    හුත්තලා customer care response කරන්නෙත් නෑ. Resolved කියලා දාලා නිකන් ඉන්නවා.

    Payoneer ඇර ඕන එකක් මට.
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මට ඒක දෙන්නෙ නෑ උන්. මගේ payoneer එක 2013 වගේ fiverr එකෙන් දීපු එකක්.
    දැන් card එක කීප වරක් order කරාට shipped කියලා වැටෙනවා විතරයි. බඩු එන්නෙ නෑ.
    හුත්තලා customer care response කරන්නෙත් නෑ. Resolved කියලා දාලා නිකන් ඉන්නවා.

    Payoneer ඇර ඕන එකක් මට.
    Official FB page එකට message එකක් දාන්න. දවස් 3 කින් වගේ reply කරනවා. Support tickets නම් auto resolve කියලා වැටෙනව.

    මගෙත් 2013 වගේ account එකක් තියෙන්නේ ඒත් virtual card enabled කරගත්තා බං.
     
    Last edited: