පට්ට බොරු බන්. ඕවට උබලත් රැවටෙනවද. කවදාවත් අපේ රටවලට ඔන් ඇරයිවල් විසා ලැබෙන්නේ නැහැ. එහෙම උනොත් අපේ රටේ උන් පවුල් පිටින් ගිහින් නතර වෙයි. ටිකට් එකක් බුක් කරගන්න පට්ට ගේමක් දෙන්න වෙයි. ඕවා නිකන් සිහින.
අපි බොරුවට හරි හිතමු ලංකාවට ඔය වගේ විසා ෆ්‍රී කන්ට්‍රි එකක් කරනවා කියල. මමනම් කියන්නේ ලංකාව වගේ රටකට නිකන් විසා දෙන්න නරකයි. මොකද එහෙම උනොත් හැම එකාම ඔකේ ගිහින් නවතියි.
එතකොට හොඳ එකෙක් වත් එහෙ ගණන් ගන්නේ නැහැ. දැන් දැක්කනේ සිංගප්පුරුවේ තියන තත්වේ. අපේ උන් පනිනවා. අපිව ඉමිග්රේෂන් එකේ බල්ලා මාර්ක් එකට දාල කතා කරන්නේ.