kgspriyan

Active member
  • Feb 8, 2010
    876
    123
    43
    machan mata podi seen 1kakata USA yanna one USA visa ganna puluwan widihak dannawana Hari agent kenek dannawanam hari kiyannako.........
    Pleas loku udauwak machanla................
     

    ransika.lak

    Member
    May 19, 2013
    2
    0
    0
    Muchan go to TT service un tamai USA Visa outsource agent etanin umbata one details ganna puluwan poddak google search karapan TT office eka koheda tiyenne kiyala etanata palayan giyahama un serama details and application dei
     

    aruna47

    Well-known member
  • ටෝෆල් ඕන (student)
    සල්ලි පෙන්නන ඕන.
    අධ්‍යාපන සුදුසුකම් පෙන්නන ඕන (student)
    කවදාවත් ඉන්ටෙර්විව් ගියාම නෑදැයෝ ඉන්නවා කියන්න එපා යාලුවෝ ඉන්නවා කියන්න එපා. විසා reject
    සල්ලි පෙන්නන ඕන මාස 6+ වැඩි වෙන්න ඕන fixed deposit නම් ගොඩක් හොදයි.

    පොඩි සීන් කියලා හරියන්නේ නැහැ යන හේතුව කියන්න ඕන. නැත්නම් විසා reject
    ජොබ් කරන්න හිතාගෙන යන්න හදනව නම් යන්න එපා. USA හොරෙන් ගිහින් ජොබ් කරන්න අමාරුයි.

    ඔන්න ඔය උඩ කියපු කරුණු ටික තියෙනවා නම්. visit නම් යන්නේ 3+ multiple විසා හම්බවෙනවා. පෙන්නන සල්ලි ප්‍රමාණය අනුව තමයි අවුරුදු ප්‍රමාණය වැඩි වෙන්නේ.

    මම 2008 ලක්ෂ 350 පෙන්නුවා fixed deposit මට අවුරුදු 10ක් හම්බ උනා. මගේ කසින් ලක්ෂ 90යි පෙන්නුවේ. මෑන්ස්ට හම්බ උනේ අවුරුදු 2යි .
    :yes: