Machanla Podi help ekak!!
Mage girl friend USA university ekakata yanna hadanne studies walata.
Ubalage idea eka Mokadda? Ehe yawana eka hodaeda? Hoda universities monada?
Danuwath karanna Danna kenek!!

ඇමෙරිකාවට පායන හඳ
ලස්සනයි ද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න
අඳුරුලලා වහිනා කළ
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කළ
එපා තනිය දැනෙන්න
ලතා මඩුලු අතවනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
Mississippi River දමන්න
ha ha haa


ඇමරිකාවට යන්න පුළුවන් නම් ඒක තමයි ජිවිතයේ ලබන්න පුළුවන් ලොකුම භාග්‍ය. මිස් කරන්න එපා. අනිවා යන්න කියපන්. ඒ මාර්ගයෙන් උබටත් එහෙ යන්න පුළුවන් වෙයි.
yako gehin ehe uda balan innada !! horen job karla ahu unoth sorryma thama !!

ඇමෙරිකාවට පායන හඳ
ලස්සනයි ද කියන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න
අඳුරුලලා වහිනා කළ
සරසවි බිම තෙමෙන්න
කුඩේ යටින් ඔබ යන කළ
එපා තනිය දැනෙන්න
ලතා මඩුලු අතවනාවි
එපා අහක බලන්න
මා ගැන මතකය ගුලිකර
Mississippi River දමන්න









rep++