USAID කියන්නේ මොකක්ද

aquaman2020

Well-known member
  • Dec 23, 2020
    1,397
    1,767
    113
    Bangkok
    USA funded NGO එකක්. එක එක රටවල ආණ්ඩු එක්ක / වෙන NGO එක්ක උන් වැඩකරනව.
    Trump ආවට පස්සෙ උන්ගේ බජට් එක ගොඩක් අඩු වුනා. දැන්නම් කොහොමද දන්නැහැ

    On-field & off-field දෙකම උන් කරනව

    Affiliations: UN/WB