SLVLOG ලෝන්තොයෝන්ටත් සල්ලි ගෙවන්න ඇති නේද USAID එකෙන්. 😂😂
iworld Well-known member Sep 8, 2007 17,806 23,364 113 චී ලංකාව Feb 11, 2025 #21 Kalegana said: SLVLOG ලෝන්තොයෝන්ටත් සල්ලි ගෙවන්න ඇති නේද USAID එකෙන්. Click to expand... Reactions: Kalegana
Brandy2020 Well-known member May 15, 2018 20,514 25,826 113 Feb 11, 2025 #22 @Budumalli කියලා ඉන්න twitter පකය, අරගලේ උත්සන්න කරන්න හෙනට පොහොර දැම්ම..... දැන් ඌ කියලා තියෙනවා, එම්බසියේ වැඩ කලා විතරයි කියලා Reactions: Heshan Daminda and Kalegana
@Budumalli කියලා ඉන්න twitter පකය, අරගලේ උත්සන්න කරන්න හෙනට පොහොර දැම්ම..... දැන් ඌ කියලා තියෙනවා, එම්බසියේ වැඩ කලා විතරයි කියලා
erandak Active member Jan 3, 2007 132 168 43 Feb 12, 2025 #23 https://www.facebook.com/plugins/post.php?href=https://www.facebook.com/DepartmentOfGovernmentInformation/posts/pfbid02BSKF1ffpygKJ9CzqQp2VjsvuarmftfTXEYFsvne43s86d9Uzf4wnpiUYagq1o2uhl&show_text=true&width=500
https://www.facebook.com/plugins/post.php?href=https://www.facebook.com/DepartmentOfGovernmentInformation/posts/pfbid02BSKF1ffpygKJ9CzqQp2VjsvuarmftfTXEYFsvne43s86d9Uzf4wnpiUYagq1o2uhl&show_text=true&width=500
supun_sg Well-known member Sep 5, 2010 16,216 24,915 113 tracing Geo-location.. ... ... Feb 12, 2025 #24 Nathuwa ithin. Influence ekak thiyana, following ekak thiyana hamoma oken approach karanna athi. Meke ewun salli denawa kiwot amma appawath wikunana jathiyane. E hinda aniwa okkomala gemak gahaganna athi. Reactions: Kalegana
Nathuwa ithin. Influence ekak thiyana, following ekak thiyana hamoma oken approach karanna athi. Meke ewun salli denawa kiwot amma appawath wikunana jathiyane. E hinda aniwa okkomala gemak gahaganna athi.
Kalegana Well-known member Sep 23, 2007 31,456 67,037 113 Kuwait-Galle Feb 12, 2025 #25 Kodiya97 said: මුන් කලේ වෙන උන්ගේ ගේම් එකක් කියලා බලන්න්කොටමෙ තේරෙන්නේ නැද්ද බන්? උන්ගේ දවසගානේ ලපන් කියවිල්ල අහලා yt එකෙන් හම්බෙන ගානෙන් උන්ගේ ස්ටුඩියෝ එකේ බඩු ටිකවත ගන්න පුලුවන් ද? Click to expand... Nidarshana_k said: PULSE lk unta nm gewala ( Derana ) . pahugiya tike okun gay parade pawa organize kara. Gay kite festival etc etc Click to expand... Kodiya97 said: අර උන් කරන සීරීස් ටික බලපන්කෝ. සිනමටෝග්‍රැෆි වලටම හෙන ගානක් යනවා. මට හිතුනේ සීයා ගහන ගේමක් කියලා. තව අවුරුදු 10කින් විතර බලේට ඇනේ ගහන්න.උන් ගියේ ලිබරල් පැත්තට නිසා. උන් ටිල්වින් ගෙන්නපු වෙලේ අහපු දේවලුයි වෙන උන් ගෙන්නුවම අහන ඒවයි අහසට පොලොව වගේ. ඔක ඔලුවේ තියන් බැලුවම හරි Click to expand... tharakaf said: මුන් බුදුදහමට ගහන්න ගත්ත විදියෙන් තේරුනා කාගෙහරි ඇජෙන්ඩා එකක් දුවන්නෙ කියලා. Click to expand... aඅඩෝ මේ fb page එකත් මිසින්ග් බන්. සච් කාර්ම ආවට page එක නැ. මුන් අයින් කරලාද කොහෙද සනිකව. තව ගොඩක් උන්ට යන්න ඇති සල්ලි. Reactions: NRTG and Nidarshana_k
Kodiya97 said: මුන් කලේ වෙන උන්ගේ ගේම් එකක් කියලා බලන්න්කොටමෙ තේරෙන්නේ නැද්ද බන්? උන්ගේ දවසගානේ ලපන් කියවිල්ල අහලා yt එකෙන් හම්බෙන ගානෙන් උන්ගේ ස්ටුඩියෝ එකේ බඩු ටිකවත ගන්න පුලුවන් ද? Click to expand... Nidarshana_k said: PULSE lk unta nm gewala ( Derana ) . pahugiya tike okun gay parade pawa organize kara. Gay kite festival etc etc Click to expand... Kodiya97 said: අර උන් කරන සීරීස් ටික බලපන්කෝ. සිනමටෝග්‍රැෆි වලටම හෙන ගානක් යනවා. මට හිතුනේ සීයා ගහන ගේමක් කියලා. තව අවුරුදු 10කින් විතර බලේට ඇනේ ගහන්න.උන් ගියේ ලිබරල් පැත්තට නිසා. උන් ටිල්වින් ගෙන්නපු වෙලේ අහපු දේවලුයි වෙන උන් ගෙන්නුවම අහන ඒවයි අහසට පොලොව වගේ. ඔක ඔලුවේ තියන් බැලුවම හරි Click to expand... tharakaf said: මුන් බුදුදහමට ගහන්න ගත්ත විදියෙන් තේරුනා කාගෙහරි ඇජෙන්ඩා එකක් දුවන්නෙ කියලා. Click to expand... aඅඩෝ මේ fb page එකත් මිසින්ග් බන්. සච් කාර්ම ආවට page එක නැ. මුන් අයින් කරලාද කොහෙද සනිකව. තව ගොඩක් උන්ට යන්න ඇති සල්ලි.
Rasika212 Well-known member Jun 18, 2010 3,967 3,290 113 Feb 12, 2025 #26 ඕකුන් අනිවා ගත්තා බුදුදහමට සිංහලුන්ට ගහන එවගෙ පස්සේ තියෙන්නේ USAID සල්ලි තමයි මෝඩ අභිමානය කියන්නේ ඒවගේ එක ස්ටෙප් එකක් විතරයි. Reactions: NRTG and Nidarshana_k
ඕකුන් අනිවා ගත්තා බුදුදහමට සිංහලුන්ට ගහන එවගෙ පස්සේ තියෙන්නේ USAID සල්ලි තමයි මෝඩ අභිමානය කියන්නේ ඒවගේ එක ස්ටෙප් එකක් විතරයි.
Bekam Well-known member Jun 13, 2010 8,662 5,512 113 Feb 13, 2025 #27 Time Span 2.45 - Climate Change in Sri Lanka