මුන්ටත් USAID සල්ලි ගිහිල්ලද?

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,514
    25,828
    113
    @Budumalli කියලා ඉන්න twitter පකය, අරගලේ උත්සන්න කරන්න හෙනට පොහොර දැම්ම..... දැන් ඌ කියලා තියෙනවා, එම්බසියේ වැඩ කලා විතරයි කියලා 🤣
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මුන් කලේ වෙන උන්ගේ ගේම් එකක් කියලා බලන්න්කොටමෙ තේරෙන්නේ නැද්ද බන්? උන්ගේ දවසගානේ ලපන් කියවිල්ල අහලා yt එකෙන් හම්බෙන ගානෙන් උන්ගේ ස්ටුඩියෝ එකේ බඩු ටිකවත ගන්න පුලුවන් ද?

    PULSE lk unta nm gewala ( Derana ) . pahugiya tike okun gay parade pawa organize kara. Gay kite festival etc etc

    අර උන් කරන සීරීස් ටික බලපන්කෝ. සිනමටෝග්‍රැෆි වලටම හෙන ගානක් යනවා. මට හිතුනේ සීයා ගහන ගේමක් කියලා. තව අවුරුදු 10කින් විතර බලේට ඇනේ ගහන්න.උන් ගියේ ලිබරල් පැත්තට නිසා. උන් ටිල්වින් ගෙන්නපු වෙලේ අහපු දේවලුයි වෙන උන් ගෙන්නුවම අහන ඒවයි අහසට පොලොව වගේ. ඔක ඔලුවේ තියන් බැලුවම හරි

    මුන් බුදුදහමට ගහන්න ගත්ත විදියෙන් තේරුනා කාගෙහරි ඇජෙන්ඩා එකක් දුවන්නෙ කියලා.
    aඅඩෝ මේ fb page එකත් මිසින්ග් බන්. සච් කාර්ම ආවට page එක නැ. මුන් අයින් කරලාද කොහෙද සනිකව. තව ගොඩක් උන්ට යන්න ඇති සල්ලි.

    Untitled.jpg
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    ඕකුන් අනිවා ගත්තා බුදුදහමට සිංහලුන්ට ගහන එවගෙ පස්සේ තියෙන්නේ USAID සල්ලි තමයි මෝඩ අභිමානය කියන්නේ ඒවගේ එක ස්ටෙප් එකක් විතරයි.