Usawiye apa

ntayya

Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    machan, danna kenek wenuwen usawiye apayak wenna wela thiyenawa, meka risky wadak da ?
     
    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,520
    2,521
    113
    මාළඹේ
    ලොකු අවදානමක් තියෙනවා. සැකකරු/චූදිත උසාවියට එන්නෙ නැතුව මග හැරියොත්, එයාව ඉදිරිපත් කරන්න බැරි වුණොත් ඇප මුදල රාජසන්තක කරනවා. ගෙවන්න බැරි වුණොත් මාස 06ක් විතර බන්ධනාගාරගත කරනවා.
    ශරීර ඇපය කීයද?
    උසාවිය කොහෙද?
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    ලොකු අවදානමක් තියෙනවා. සැකකරු/චූදිත උසාවියට එන්නෙ නැතුව මග හැරියොත්, එයාව ඉදිරිපත් කරන්න බැරි වුණොත් ඇප මුදල රාජසන්තක කරනවා. ගෙවන්න බැරි වුණොත් මාස 06ක් විතර බන්ධනාගාරගත කරනවා.
    ශරීර ඇපය කීයද?
    උසාවිය කොහෙද?
    Gana danneth na, usawiya tikak dura ekak, laska 8 k witara ganu denuwaka ekak

    උසාවිය අපායක් වෙන්නෙ ඇයි? 🤔
    ow bun sinhala typing na,
    ------ Post added on Jul 1, 2024 at 9:59 AM
     
    • Sad
    Reactions: Heshan Daminda

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,797
    12,705
    113
    Gana danneth na, usawiya tikak dura ekak, laska 8 k witara ganu denuwaka ekak

    ow bun sinhala typing na,
    ------ Post added on Jul 1, 2024 at 9:59 AM
    Salli case ekak nam nokarana tharamata hodai. Laksha 8 usawi case ekak wenakam adapu manussayek sure karanna amarui

    Accident ekak. Waliyak wage nam awulak na. Methana porage qualities gana awulak thiyenawa

    Rata yanna inne kiyala shape wenna
    ------ Post added on Jul 1, 2024 at 10:10 AM
     
    • Like
    Reactions: JokerFan and ntayya

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    Salli case ekak nam nokarana tharamata hodai. Laksha 8 usawi case ekak wenakam adapu manussayek sure karanna amarui

    Accident ekak. Waliyak wage nam awulak na. Methana porage qualities gana awulak thiyenawa

    Rata yanna inne kiyala shape wenna
    ------ Post added on Jul 1, 2024 at 10:10 AM
    apa unoth rata yanna bari da ? a kiyanne eya port eken allanawada ? naduwata idiripath wenakan awulak na neda ?
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,797
    12,705
    113
    පොරගෙ පවුලේ කවුරුවත් නැද්ද
    ලගම උන්ව තමයි ලෝයර් උනත් අහන්නෙ

    මම ජීවිත කාලෙටම 8 කට විතර ඇප තියල තියෙනව. ඔක්කොම වලි නැත්නම් ඇක්සිඩන්ට් වගේ හදිසියෙ වෙන ඒවට.

    සල්ලි කේස් ක්‍රිමිනල් කේස් වලට තිබ්බම අරූ කට්ටි පනින එක පුරුද්දට කරන්න පුලුවන්. සල්ලි කේස් එහෙම උසාවි යන්න කලින් ස්ටෙප්ස් ගානක් තියනව බේරගන්න. එහෙම කලෙත් නෑ කියන්නෙ එක්කො නඩුව දාපු එකා හොදට තද කරනව කේස් එක. නැත්නම් වැඩිපුර වෙන්නෙ මූ වගකීමක් නැති කම.

    කොහොම කලත් ඇපකාරයට රිස්ක් එක වැඩී
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,797
    12,705
    113
    apa unoth rata yanna bari da ? a kiyanne eya port eken allanawada ? naduwata idiripath wenakan awulak na neda ?
    ඇප උනා කියල නම් අවුලක් නෑ. අරූ වැඩේ චාටර් කලොත් තමයි කෙල වෙන්නෙ.

    නඩුව දාපු එකා මෝශන් එකක් දාල ඉක්මනට ගන්න සීන් තියෙනව. එතනදි මු පැන්නොත් හරි පණිවිඩේ ලැබෙන්නෙ නැතුව ගියොත් හරිඇප කාරය පාස්පෝට් බාර දෙන්න කියනව

    සමහරු අරූව හිරේ යවන්නම කැරි වැඩ කරනව හොරෙන් මෝශන් දාල

    හදිසියෙ වත් ඇපේ හින්ද උබව ඇරස්ට් කලොත් පොලීසියෙන් අරූව හොයන්නෙ නැහැ එතනින් එහාට. ඌමඇවිත් බාර වෙන්නත් ඕන.නඩු කාරය රිලිස් කරන්නත් ඕන. උබටත් වෙනම ලෝයර් කෙනෙක් අල්ලන්න වෙනව. නිවාඩු දවස් වගේ අහු උනොත් දවස් ගානක් ඇතුලෙ
     
    U maga hariyoth keri seen eka wenne