Usawiye apa

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    48,510
    98,451
    113
    ලගම උන්ව තමයි ලෝයර් උනත් අහන්නෙ

    මම ජීවිත කාලෙටම 8 කට විතර ඇප තියල තියෙනව. ඔක්කොම වලි නැත්නම් ඇක්සිඩන්ට් වගේ හදිසියෙ වෙන ඒවට.

    සල්ලි කේස් ක්‍රිමිනල් කේස් වලට තිබ්බම අරූ කට්ටි පනින එක පුරුද්දට කරන්න පුලුවන්. සල්ලි කේස් එහෙම උසාවි යන්න කලින් ස්ටෙප්ස් ගානක් තියනව බේරගන්න. එහෙම කලෙත් නෑ කියන්නෙ එක්කො නඩුව දාපු එකා හොදට තද කරනව කේස් එක. නැත්නම් වැඩිපුර වෙන්නෙ මූ වගකීමක් නැති කම.

    කොහොම කලත් ඇපකාරයට රිස්ක් එක වැඩී
    ලඟම උන් ඉන්නකොට යාළුවෝ අල්ලන්න නන් හදන්නේ වැඩේ සැකයි
     
    • Like
    Reactions: Gingy

    Bunji Kuraki

    Well-known member
  • Mar 14, 2023
    1,520
    2,521
    113
    මාළඹේ
    Gana danneth na, usawiya tikak dura ekak, laska 8 k witara ganu denuwaka ekak

    සැකකරුවෙක්ට උසාවිය ඇප දෙනවා කියලා හිතමු.
    1.මුදල් ඇප රු.25,000
    2.රු.ලක්ෂ පහ බැගින් ශරීර ඇප දෙකයි.

    මුදල් ඇපය මුදලින්ම තැන්පත් කරන්න ඕනේ.
    ශරීර ඇප දෙකෙන් එකක් තමයි ඔය තියන්න යන්නේ.
    ඇපයක් තියෙන එකෙන් උසාවිය බලාපොරොත්තු වෙන්නේ ඇපකාරයා අදාළ සැකකාරයව නිසි ආකාරයෙන් උසාවියට ඉදිරිපත් කරයි කියන එක.
    සැකකාරයා උසාවියට ආවේ නැත්නම් සැකකාරයාව වරෙන්තු කරලා ඇපකරුවන් නොතිසි කරනවා. එතකොට ඊළඟ දවසේ ඇපකරුවන් උසාවියේ පෙනී ඉදලා සැකකාරයාව ඉදිරිපත් කරන්න පුළුවන්ද බැරිද කියලා කියන්න ඕනේ.
    ඉදිරිපත් කරන්න බැරිනම් ඇප මුදල් රාජසන්තක නොකරන්න හේතු දක්වන්න ඕනේ.
    ලක්ෂ පහක ශරීර ඇපයක් නිසා හේතු දැක්වුවාට පස්සේ ඒ ගාණ අඩු කරලා ලක්ෂ දෙකක් විතර ගෙවන්න නියම කරනවා. ඇපකාරයා ඒ ගාණ ගෙවන්න ඕනේ. වාරික විදිහට ගෙවන්න පුළුවන්.

    ගෙව්වේ නැත්නම් මාස 6ක් විතර බන්ධනාගාරගත කරනවා.
    ඇප මුදල රාජසන්තක කරොත් ඇපකාරයටත් තව ඇපකාරයෙක් තියන්න ඕනේ.
    උසාවියේ පෙනී ඉන්න කියලා නොගියොත් ඇපකාරයවත් වරෙන්තු කරනවා.
    සැකකාරයා නිසි ආකාරයෙන් උසාවියේ පෙනී ඉන්නවා නම් කිසි අවුලක් නැහැ.
    රට යන්න බාධාවක් නැහැ.
    සැකකාරයා නැත්නම් තමයි අවුලක් වෙන්නේ.
    ------ Post added on Jul 1, 2024 at 12:09 PM
     
    • Like
    Reactions: $onny

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,556
    15,116
    113
    New Zealand
    ළගම උන්වත් විස්වාස කරන්න බැරි එකේ උබ ඉල්ලන් පුපේ ඇර ගනන් වැඩක් කරන්න යන්නේ. විශ්වාසවන්තම , පනියි කියලා නොහිතන එකෙක් නම් විතරක් ඇප වෙයන්. බැරි වෙලාවත් ඌ මිසින් උනොත්, රට පැන්නොත් උබට අහක යන කුණු ගොඩක් කර ගහන්න වෙනවා. ඔක්කොටම කලින් කියපන් කේස් එක මොකක්ද කියලා
     
    • Like
    Reactions: ntayya

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    U maga hariyoth keri seen eka wenne
    ඕක මඟ අරින්න ලේසිම වැඩේ කියන්නද? සමහර විට යාළුවන්ගෙ ප්‍රශර් එකත් ඇති නෙහ්.
    හා කියල අන්තිම දවස වෙනකම් ඉඳල පර්ස් එක නැති උනා වගේ රඟපන්, ID නැතුව ඇප තියන්න බෑ. ඕන නම් වැඩි හොඳට ඌව හොඳටම දන්න චීත්ත ඩයල් එකක්එ ක්ක ගිහින් පර්ස් එක නැති උනා කියල පොලීසියෙ ඇන්ට්‍රියක් දාපන්. එතකොට නෝන්ඩි නෑ නෙහ්. පස්සෙ නඩුවට පස්සෙ ශේප් එකේ හදාගත්ත වගේ ඉඳහන්. හිත හොඳ උන් නම් ඔහොම කොල්ලො අමාරුවෙ දාන්නෙ නෑ. මට පේන්නෙ අරින්න බලං කරන සීන් එකක් වගේ.

    මට එහෙම එකෙක් ආව සීන් එක හංඟල ඇප තියාගන්න උගෙ මල්ලිට, මට කිව්වෙ උගෙ ID එක නැති වෙලා කියල. වලියකට ගිහින් ඔලුවක් පලපු සීන් එකක් කිව්වෙ, බලනකොට රේප් සීන් එකක්. මූ පනින්න හදල තියෙන්නෙ, උන් හිතුවෙ නෑ මම හොයයි කියල. අරුගෙ අතෙත් නැති උනා කියපු පර්ස් එක තියෙනව කොල්ලෙක් දැකල තිබ්බ. නඩු දවසෙ උදේ විනාඩි පහෙන් පහට අරූ කෝල් කරනව. මන් කලේ නඩු දවසෙ උදේ 10.30 ට විතර කෝල් එකක් දීල මගේ පර්ස් එකට විද්ද කියල කිව්ව බස් එකේදි උසාවියට එන ගමන්, කියල නිකං හිටියෙ නෑ උසාවියටත් ගියා.
    පකයගෙ නැති උනා කියාපු ID එක දීල ඌ ඇප වෙල මල්ලිව අරන් තිබ්බ මං යද්දි.

    මාත් ගොනා සේ ඉඳල ඌට ඇරලම දැම්ම වෙන අවස්ථාවක. නන්නත්තාර කරන්න හදපු එකට. මුන් ඉඳල තියෙන්නෙ සෙට් එක පිටින් පනින්න.
    ප ලි : උගෙ මල්ලි අච්චුවක් අදිනව දැන්, සැකයෙන් තොරව ඔප්පු උනා රේප් සීන් එක අවු 17ක කෙල්ලෙක්.
     
    Last edited:

    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,561
    2,162
    113
    Shareera epa? Apo gewenna epa pons. U diwwoth umbawa tamai wagakeemata ganne.
    Thank you God

    ඕක මඟ අරින්න ලේසිම වැඩේ කියන්නද? සමහර විට යාළුවන්ගෙ ප්‍රශර් එකත් ඇති නෙහ්.
    හා කියල අන්තිම දවස වෙනකම් ඉඳල පර්ස් එක නැති උනා වගේ රඟපන්, ID නැතුව ඇප තියන්න බෑ. ඕන නම් වැඩි හොඳට ඌව හොඳටම දන්න චීත්ත ඩයල් එකක්එ ක්ක ගිහින් පර්ස් එක නැති උනා කියල පොලීසියෙ ඇන්ට්‍රියක් දාපන්. එතකොට නෝන්ඩි නෑ නෙහ්. පස්සෙ නඩුවට පස්සෙ ශේප් එකේ හදාගත්ත වගේ ඉඳහන්. හිත හොඳ උන් නම් ඔහොම කොල්ලො අමාරුවෙ දාන්නෙ නෑ. මට පේන්නෙ අරින්න බලං කරන සීන් එකක් වගේ.

    මට එහෙම එකෙක් ආව සීන් එක හංඟල ඇප තියාගන්න උගෙ මල්ලිට, මට කිව්වෙ උගෙ ID එක නැති වෙලා කියල. වලියකට ගිහින් ඔලුවක් පලපු සීන් එකක් කිව්වෙ, බලනකොට රේප් සීන් එකක්. මූ පනින්න හදල තියෙන්නෙ, උන් හිතුවෙ නෑ මම හොයයි කියල. අරුගෙ අතෙත් නැති උනා කියපු පර්ස් එක තියෙනව කොල්ලෙක් දැකල තිබ්බ. නඩු දවසෙ උදේ විනාඩි පහෙන් පහට අරූ කෝල් කරනව. මන් කලේ නඩු දවසෙ උදේ 10.30 ට විතර කෝල් එකක් දීල මගේ පර්ස් එකට විද්ද කියල කිව්ව බස් එකේදි උසාවියට එන ගමන්, කියල නිකං හිටියෙ නෑ උසාවියටත් ගියා.
    පකයගෙ නැති උනා කියාපු ID එක දීල ඌ ඇප වෙල මල්ලිව අරන් තිබ්බ මං යද්දි.

    මාත් ගොනා සේ ඉඳල ඌට ඇරලම දැම්ම වෙන අවස්ථාවක. නන්නත්තාර කරන්න හදපු එකට. මුන් ඉඳල තියෙන්නෙ සෙට් එක පිටින් පනින්න.
    ප ලි : උගෙ මල්ලි අච්චුවක් අදිනව දැන්, සැකයෙන් තොරව ඔප්පු උනා රේප් සීන් එක අවු 17ක කෙල්ලෙක්.
    Ayya rata pannada ?
    ------ Post added on Jul 1, 2024 at 4:34 PM

    ළගම උන්වත් විස්වාස කරන්න බැරි එකේ උබ ඉල්ලන් පුපේ ඇර ගනන් වැඩක් කරන්න යන්නේ. විශ්වාසවන්තම , පනියි කියලා නොහිතන එකෙක් නම් විතරක් ඇප වෙයන්. බැරි වෙලාවත් ඌ මිසින් උනොත්, රට පැන්නොත් උබට අහක යන කුණු ගොඩක් කර ගහන්න වෙනවා. ඔක්කොටම කලින් කියපන් කේස් එක මොකක්ද කියලා
    Mudal ganu denuwak
    ------ Post added on Jul 1, 2024 at 4:37 PM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,801
    12,714
    113
    Thank you God

    Ayya rata pannada ?
    ------ Post added on Jul 1, 2024 at 4:34 PM

    Mudal ganu denuwak
    ------ Post added on Jul 1, 2024 at 4:37 PM
    na, un set wela idala thiyenne jump ekak danna. mawai thawa ekek wai apeta thiyala. anthimata ayya apa thiyapu nisa mali panne na. uuta achchuwa set una