USB ඩොන්ගල් වෙනුවට Express Card ගන්න

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
USB ඩොන්ගල් වෙනුවට Express Card ගන්න

Huawei E880 http://www.huaweidevice.com/worldwi...infoId=2211&directoryId=5008&treeId=582&tab=0 Branded card by VODAFONE

උඩ තියෙන මොඩල් එකම Vodafone කම්පැනි එකට හදන එක තමයි මේ
Model E3735
ඕනෑම කාඩ් Slot වර්ෂන් එකකට Compatable
HSPA 7.2 Device එකක්

පේනවනේ එන්නේ ෆුල් පැකින්.. Brand New, IMEI සටිකර් Warranty ස්ටිකර මැනුවල් Warranty Cards ඔක්කොමත් එක්ක

මේකේ තියෙන වාසි මොනවාද??
බස් එකක ගියත් එලටම නෙට් යන්න පුලුවන්!! ඩොන්ගල් වගේ දිගට නැති නිසා හෙලවෙන්නේ බුරුල් වෙන්නේ නෑ!!
ලැප් එකේ තියෙන් සීමිත USB වලින් හොඳට වැඩ ගන්න. නිකං තියෙන කාඩ් Slot එක පාවිච්චි කරන්න (මං නං ගත්තේ ඒකට තමා මොකද මවුස් එක් පෙන් එකයිඩොන්ගල් එකයි ගහපුවම හදිසියකට පෝට් එකක් නෑනේ)
USB ඩොන්ගල් එකට වඩා Power Saving ගොඩක් වැඩියි
Stable අවුල් නැති කනෙක්ෂන් එකක් ඕනේනම් මෙන්න භාණ්ඩය!!


Call me for more 0773527500
Price 5500

[URL=http://img207.imageshack.us/i/29062012006.jpg/]


[/URL]
http://img706.imageshack.us/i/29062012001.jpg/
http://img215.imageshack.us/i/29062012004.jpg/
http://img850.imageshack.us/i/29062012005.jpg/
 

tldk

Member
Apr 25, 2009
366
117
0
කූඩාරමක!
Samahara Lap wala oka ne ban.. But godak ewaye slot 1 tiyenawa... eka Dummy Palastic kellakin wahala tiyenne.. SD card 1 dana ganna widiatama press karala open karanna puluwan.. hodata balapan