USB ය හීලැ කරමුද?
හැ... :O
usb port එක හීලැ කොරන්නැ කොහොමෙයි?
හීලැ කරනව කිව්වෙ මෙහෙමයි,
දැන් අපෙ මැචින් වල තියෙන usb port වලට ගහන ඕනැම ජරාවක් ගන්නවනෙ
අපෙන් අහන්නෙ බලන්නෙ නැතිව...
(තමන්ගෙ දත්ත උනත් උස්සන පුලුවන් ඔය USB එකට පෙන් ඩ්‍රයිව් එකක් ගහලා කොපි කර ගත්තම)
මෙ කාලෙ ඉන්නවනෙ වැඩ්ඩො වෙන්න දගලන අය
(හැකැර් කෙනෙක් කියාගෙන )
අන්න එ වගෙ අය කරන්නෙ කාගෙ හරි යාලුවෙක්ගෙ මැචිමක රිංගලා ඕකෙ තියෙන පුද්ගලික data ටිකක්
උස්සලා එව්වා බෙදා හැරලා වැඩ්ඩා වෙන එකනෙ (නොදකින් )
ලෙහෙසියෙන්ම දත්ත රැගෙන යාමට පුලුවන් මාධය තමයි USB flash නැතිනම් 'පෙන්'
ගැහුවා ගත්තා ගියා (කොපි කරැයි කියලා හොයා ගන්න බැනෙ)
අනික දැන් වයිරස් යන්නෙත් වැඩියෙන්ම ඔය පෙන් එකෙන් නෙ
අපිට තමන්ගෙ පුද්ගලික තොරතුරු ටික බේර ගන්න තවත් එක් ක්‍රමයක් තමයි මම දැන් කියන්නෙ
කොහොමද usb port එක බයොස් වලින් Diseble කරලා දැම්ම නම්
( වාසිය තමයි පෙන් ගහලා හිතුමතෙ කොපි කොරන්න බැ,වාසියට වඩා අවාසිය ලොකුයිනෙ මොකද අපිටත් මෙලො දෙයක් ගහන්න බැ)
බයොස් ක්‍රමෙ එච්චර හරියන්නෙ නැ නෙ...(ප්‍රායෝගික නැ)
බ්යෝස් වලින් නැතිව USB හීලැ කරන්න ක්‍රමයක් තියෙනවා මන් ලග..
(සමහරු නම් දන්නවා ඇති, නොදන්න අයට මෙ කියන්නෙ)
මේක පොඩි ගැජට් එකක්,
මේකෙන් පුලුවන් USB එක අපිට ඕනෙ විදියට පාලනය කරන්න
එ කියන්නෙ usb pen ඔපෙන් වෙන්නෙ අපෙ අවසරය තිබ්බොත් විතරයි,
තව ඔය portable මෙව්වා ත් ඔපෙන් වෙන්න නම් අපෙ අවසරය ඕනෙ,
තව එකක් තියෙ...
CD ROM එකත් මේකෙන් block කරන්න පුලුවන්..
(එලියට දත්ත ගන්න පුලුවන් දොරවල් ඔක්කොම වහනවා)
ලොකැල් ඒරියා network එකත් block කරන්න පුලුවන්..
හරි එහෙනම් විස්තර කරානෙ...
මෙන්න එහෙනම් බාගන්නකො USB Block v1.3.0
එහෙනම් බාගන්නකො,
බාගත්තම ඇති setup එකයි crack කියලා Folder එකකුයි..
setup එක ඩබොල් ක්ලික් කොරලා එහෙම ඕක දාගන්න
වැඩි දෙයක් නැ next කිහිපයක් දුන්නම වැඩෙ ඉවරයි..
(හෝව්................ next දිගෙන ගියාට එක පාර Finish ඔබන්න එපා ඔන්න)
Finsh කරන්න ආවම එතන තියෙන launch USB block කියන tick එක අයින් කරන්න..
දැන් හරි finish කරන්න බය නැතිව..
ඒකත් හරිනම් දැන් යන්න කො crack Folder එකට ඒකෙ ඇතුලෙ ඇත්තෙ පලිහක ලකුන තියෙන මෙව්වා එකක්
ඒකත් ඩබොල් ක්ලික් කොරන්න..
එහෙම කරාම එන්නෙ මෙන්න මෙහෙම එකක්
හරිනෙ ආවා නෙද කස්ටියටම..
එහෙනම් වැඩෙ දැන් 80% ඉවරයි දැන් තියෙන්නෙ password දාන්න.
(වැඩි දෙයක් නැ)
ඔබන්නකො desktop එකෙ තියෙන shortcut එක (ඔව් ඔව් අර පලිහක් තියෙන එක)
මෙන්න පලවෙනි පාර ඔපෙන් කරාම එන විදිය..
ඔකෙ set password කියන තැනට කැමති පාස් එකක් දෙන්න..
එකම දීලා කොන්ෆර්ම් කරන්න පහල කොටුවට.
දැන් හරි එහනම් ඔබන්නකො ඩෙස්ක්ටොප් එකෙ ශොට් කට් එක
මෙන්න එන විදිය..
ඊට පස්සෙ ඉතිං තමන් කැමති එකක් block කොරගන්න..
බ්ලොක් කරාට පස්සෙ පෙන් එකක් ගැහුවම එන විදිය මෙන්න.
දැන් ඔතන අපෙ පාස් එක දෙනකම් පෙන් එක ඔපෙන් වෙන්නෙ නැ..
තව එකක් අපි පාස් එක දිලා ඊට පහලින් තියෙන Remember ටික් එක දැම්මම
එ පෙන් එක ආපහු මැචිමට ගැහුවම පාස් නැතිව ඔපෙන් කරන්න පුලුවන්
(තමන්ගෙ පෙන් එකට එහෙම කරගත්ට අව්ලක් නැ)
ඔන්න මගෙ වැඩ ටික ඉවරයි..
දැන් එහෙනම් ප්‍රශ්න එහෙම තියෙනම් අහන්න...
අහ් කියන්න බැරි උනා...
ඔය සොෆ්ට් එක සාමන්‍ය විදිය අයින් කරන්න බැ ( control pannel) එකෙන්
අයින් කරන්න ඕනෙ නම් සොෆ්ට් එක ඔපෙන් කරලා (පාස් එක දෙන්න වෙනවා ඔපෙන් කරන්න)
ඔපෙන් කරාම තොරන්න program Option එක
එතන තියෙනවා unstall program කියලා එකක් අන්න එක ඔබන්න

උපුටනය
*********
Hotlink removed.
We dnt wanna promote blogs/sites bro. Next tym use
Code:
codebox
/mod