USB සොයාගත් පුද්ගලයාට මේ වනතුරු සතයක්වත් ලැ

Sry.com

Well-known member
  • Sep 5, 2014
    3,476
    927
    113
    localhost
    ඉතින් ඌ ඉන්ටෙල් එකේන් පඩි අරගෙන වැඩ කරලා ඕක හැදුවානං හැදුවා කියලා එයාට පේටන්ට් එකක් ගන්න බැහැනේ.ඌට පඩි ගෙවලා තියෙන්නේ ඕවා හදන්න තමයි එහෙම කම්පැනියෙදි හදපු හැම දේම කම්පැනියට තමයි අයිති. ඔන්න තමන් තනියම වැඩ කරලා ඕක හොයාගත්තා නම් පේටන්ට් එහෙම තමන්ගෙ නමට ගන්න පුලුවන්.
    ඕක ඉන්ටෙල් එකේ විතරක් නෙමෙයි ලංකාවෙ උනත් ගොඩක් සොෆ්ට්වෙයා කම්පැනි වල එහෙම IP කන්ට්‍රැක් එක කියලා සයින් කරනවා කම්පැනයේදි කරන සියලුම දේවල් වල අයිතිය කම්පැනි එකට තියෙන්නෙ කියලා ඒකෙ තියනවා

    ඒක නම් ඇත්ත,අනික ඕක හොයා ගත්තට ප්‍රමෝශන් ලැබෙන්න ඇති මචන්...:rolleyes::rolleyes::rolleyes:
     
    mudantha

    Well-known member
  • Feb 15, 2010
    1,773
    324
    83
    36
    Homagama, Magammana
    ඉතින් ඌ ඉන්ටෙල් එකේන් පඩි අරගෙන වැඩ කරලා ඕක හැදුවානං හැදුවා කියලා එයාට පේටන්ට් එකක් ගන්න බැහැනේ.ඌට පඩි ගෙවලා තියෙන්නේ ඕවා හදන්න තමයි එහෙම කම්පැනියෙදි හදපු හැම දේම කම්පැනියට තමයි අයිති. ඔන්න තමන් තනියම වැඩ කරලා ඕක හොයාගත්තා නම් පේටන්ට් එහෙම තමන්ගෙ නමට ගන්න පුලුවන්.
    ඕක ඉන්ටෙල් එකේ විතරක් නෙමෙයි ලංකාවෙ උනත් ගොඩක් සොෆ්ට්වෙයා කම්පැනි වල එහෙම IP කන්ට්‍රැක් එක කියලා සයින් කරනවා කම්පැනයේදි කරන සියලුම දේවල් වල අයිතිය කම්පැනි එකට තියෙන්නෙ කියලා ඒකෙ තියනවා

    :yes::yes::yes::yes::yes:
     
    nikashala619

    Well-known member
  • Nov 4, 2011
    3,771
    1,119
    113
    🅼🅰🅳 🅼🅾🅾🅽
    ඉතින් ඌ ඉන්ටෙල් එකේන් පඩි අරගෙන වැඩ කරලා ඕක හැදුවානං හැදුවා කියලා එයාට පේටන්ට් එකක් ගන්න බැහැනේ.ඌට පඩි ගෙවලා තියෙන්නේ ඕවා හදන්න තමයි එහෙම කම්පැනියෙදි හදපු හැම දේම කම්පැනියට තමයි අයිති. ඔන්න තමන් තනියම වැඩ කරලා ඕක හොයාගත්තා නම් පේටන්ට් එහෙම තමන්ගෙ නමට ගන්න පුලුවන්.
    ඕක ඉන්ටෙල් එකේ විතරක් නෙමෙයි ලංකාවෙ උනත් ගොඩක් සොෆ්ට්වෙයා කම්පැනි වල එහෙම IP කන්ට්‍රැක් එක කියලා සයින් කරනවා කම්පැනයේදි කරන සියලුම දේවල් වල අයිතිය කම්පැනි එකට තියෙන්නෙ කියලා ඒකෙ තියනවා

    :yes:
     
    AnuradhaRa

    Well-known member
  • ඉතින් ඌ ඉන්ටෙල් එකේන් පඩි අරගෙන වැඩ කරලා ඕක හැදුවානං හැදුවා කියලා එයාට පේටන්ට් එකක් ගන්න බැහැනේ.ඌට පඩි ගෙවලා තියෙන්නේ ඕවා හදන්න තමයි එහෙම කම්පැනියෙදි හදපු හැම දේම කම්පැනියට තමයි අයිති. ඔන්න තමන් තනියම වැඩ කරලා ඕක හොයාගත්තා නම් පේටන්ට් එහෙම තමන්ගෙ නමට ගන්න පුලුවන්.
    ඕක ඉන්ටෙල් එකේ විතරක් නෙමෙයි ලංකාවෙ උනත් ගොඩක් සොෆ්ට්වෙයා කම්පැනි වල එහෙම IP කන්ට්‍රැක් එක කියලා සයින් කරනවා කම්පැනයේදි කරන සියලුම දේවල් වල අයිතිය කම්පැනි එකට තියෙන්නෙ කියලා ඒකෙ තියනවා

    ගිවිසුම්, නීති කියන ඒව සම්මතයන් විතරයි මචං.. දෙවියන් අපිට දුන්න ලෝක සත්‍යයන් නෙමේ..
     
    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ඉතින් ඌ ඉන්ටෙල් එකේන් පඩි අරගෙන වැඩ කරලා ඕක හැදුවානං හැදුවා කියලා එයාට පේටන්ට් එකක් ගන්න බැහැනේ.ඌට පඩි ගෙවලා තියෙන්නේ ඕවා හදන්න තමයි එහෙම කම්පැනියෙදි හදපු හැම දේම කම්පැනියට තමයි අයිති. ඔන්න තමන් තනියම වැඩ කරලා ඕක හොයාගත්තා නම් පේටන්ට් එහෙම තමන්ගෙ නමට ගන්න පුලුවන්.
    ඕක ඉන්ටෙල් එකේ විතරක් නෙමෙයි ලංකාවෙ උනත් ගොඩක් සොෆ්ට්වෙයා කම්පැනි වල එහෙම IP කන්ට්‍රැක් එක කියලා සයින් කරනවා කම්පැනයේදි කරන සියලුම දේවල් වල අයිතිය කම්පැනි එකට තියෙන්නෙ කියලා ඒකෙ තියනවා
    :yes::yes::yes:
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo

    ගිවිසුම්, නීති කියන ඒව සම්මතයන් විතරයි මචං.. දෙවියන් අපිට දුන්න ලෝක සත්‍යයන් නෙමේ..

    එහෙමයි කියලා කම්පැනියකදි කරන දේවල් වලට වැඩ කරන අයට අයිතිය දෙන්න බැහැනේ. ඔය මොනවා හරි හොයාගනිද්දි කම්පැනි කොයි තරම් රිසර්ච් වලට වියදම් කරනවද. අනික ඔය ප්ලේස් එකේ ඌ නැතිව වෙන කවුරු හරි හිටියා නම් ඒත් ඔය USB එක හැදෙන්නෙ නැහැ කියලා කියන්න බැහැනේ.

    අඩුම තරමේ කැම්පස් එකක උනත් කැම්පස් එකේ රිසෝස් පාවිච්චි කරලා මොනවා හරි හොයා ගත්තොතින් ඒ හොයා ගනිපු දේට පේටන්ට් එක හම්බ වෙන්නේ කැම්පස් එකට මිසක් වැඩ කරපු අයට නෙමෙයි. ගොඩක් වෙලාවට නම විතරයි හම්බවෙන්නේ එහෙම දෙයක් හොයා ගත්තා කියලා.

    තමන් කිසිම කම්පැනියක්/කැම්පස් එකක් එක්ක සම්බන්ද වෙන්නේ නැතුව දෙයක් කරලා හොයාගැනීමක් කරොත්නම් තමන්ට පේටන්ට් එකක් ගන්න පුලුවන්. අනික දැනට තියන කම්පෙටිශන් එකත් එක්ක කම්පියුටර් ටෙක්නොලොජි එකේ අලුත් දෙයක් හොයා ගන්න(විශේශයෙන් හාඩ්වෙයාර් ෆීල්ඩ් එකේ) එහෙම කම්පැනියකට හරි කැම්පස් එකකට හරි සම්බන්ධ වෙනේනෙ නැතිව කරන්න හරි අමාරුයි. රිසෝස් සහ ෆන්ඩ් හොයා ගන්න විදියක් තියෙන්න ඕනෙ නේ