USB සොයාගත් පුද්ගලයාට මේ වනතුරු සතයක්වත් ලැ

DeKay

Well-known member
  • May 15, 2015
    2,124
    1,062
    113
    USB සොයාගත් පුද්ගලයාට මේ වනතුරු සතයක්වත් ලැ

    ajay-bhatt-690x336.jpg

    පරිගණක ආශ්‍රිතව බහුල ලෙස යොදාගන්නා යූඑස්බී තාක්ෂණයට පසුගිය මාසයේ වසර 20 ක් සම්පූර්ණ වුණා. ඒ නිමිත්තෙන් ටෙක් වෝර්ම් වෙබ් අඩවිය පළ කරන ලද ලිපියක අපූරු කාරණාවක් සඳහන්ව තිඛෙනවා.

    එනම් මේ වනවිට ලොව පුරා උපකරණ බිලියන දහයකට අධික ප්‍රමාණයක් ප්‍රයෝජනයට ගන්නා යූඑස්බී තාක්ෂණය නිර්මාණය කළ ඉන්දියානු ජාතික අෙජ් බාත් එම නිර්මාණය වෙනුවෙන් කිසිම දීමනාවක් ලැබී හෝ ලබන්නේ නැති බවයි.

    ඔහු එම නිර්මාණය සිදු කරන කාලයේ ඉන්ටෙල් සමාගමේ ප්‍රධාන පද්ධති තාක්ෂණවේදියා වශයෙන් කටයුතු කළ අතර වෙනසක් කළ යුතුය යන අදහසින් යූඑස්බී සංකල්පය ගෙනවිත් තිබුණා.

    නමුත් එම සමාගමේ නීති අනුව එම නිර්මාණය අවසාන වශයෙන් පිළිගන්නේ සමාගමේ නිර්මාණයක් හැටියටයි. එA නිසා යූඑස්බී පේටන්ට් බලපත්‍රය ඇත්තේ ඉන්ටෙල් සමාගමටයි.

    මේ දක්වා යූඑස්බී තාක්ෂණයෙන් ලෝකය නොයෙකුත් වැඩගත්තත් අෙජ්ට කිසිම ආදායමක් ලැබී නැත. අඩුතරමේ ඔහුව කිසිවෙකු මතක් කරන්නේ වත් නැත.

    Lunudehi
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,589
    113
    Colombo
    ඉතින් ඌ ඉන්ටෙල් එකේන් පඩි අරගෙන වැඩ කරලා ඕක හැදුවානං හැදුවා කියලා එයාට පේටන්ට් එකක් ගන්න බැහැනේ.ඌට පඩි ගෙවලා තියෙන්නේ ඕවා හදන්න තමයි එහෙම කම්පැනියෙදි හදපු හැම දේම කම්පැනියට තමයි අයිති. ඔන්න තමන් තනියම වැඩ කරලා ඕක හොයාගත්තා නම් පේටන්ට් එහෙම තමන්ගෙ නමට ගන්න පුලුවන්.
    ඕක ඉන්ටෙල් එකේ විතරක් නෙමෙයි ලංකාවෙ උනත් ගොඩක් සොෆ්ට්වෙයා කම්පැනි වල එහෙම IP කන්ට්‍රැක් එක කියලා සයින් කරනවා කම්පැනයේදි කරන සියලුම දේවල් වල අයිතිය කම්පැනි එකට තියෙන්නෙ කියලා ඒකෙ තියනවා
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඉතින් ඌ ඉන්ටෙල් එකේන් පඩි අරගෙන වැඩ කරලා ඕක හැදුවානං හැදුවා කියලා එයාට පේටන්ට් එකක් ගන්න බැහැනේ.ඌට පඩි ගෙවලා තියෙන්නේ ඕවා හදන්න තමයි එහෙම කම්පැනියෙදි හදපු හැම දේම කම්පැනියට තමයි අයිති. ඔන්න තමන් තනියම වැඩ කරලා ඕක හොයාගත්තා නම් පේටන්ට් එහෙම තමන්ගෙ නමට ගන්න පුලුවන්.
    ඕක ඉන්ටෙල් එකේ විතරක් නෙමෙයි ලංකාවෙ උනත් ගොඩක් සොෆ්ට්වෙයා කම්පැනි වල එහෙම IP කන්ට්‍රැක් එක කියලා සයින් කරනවා කම්පැනයේදි කරන සියලුම දේවල් වල අයිතිය කම්පැනි එකට තියෙන්නෙ කියලා ඒකෙ තියනවා
    11.gif
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305

    this is the damn fucking truth.
    stupid indians crying like little bitches
     
    • Like
    Reactions: ncdisa

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    යකෝ උ intel එකේ පඩියට වැඩ කරපු එකෙක් නම්, උගේ bond එකේ විශේෂයෙන් කියලත් නැත්නම් උ මොක කලත් එක intel එකේ property එකක්.
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,589
    5,978
    113
    හෝම් ස්වීට් හෝම්
    ඉතින් ඌ ඉන්ටෙල් එකේන් පඩි අරගෙන වැඩ කරලා ඕක හැදුවානං හැදුවා කියලා එයාට පේටන්ට් එකක් ගන්න බැහැනේ.ඌට පඩි ගෙවලා තියෙන්නේ ඕවා හදන්න තමයි එහෙම කම්පැනියෙදි හදපු හැම දේම කම්පැනියට තමයි අයිති. ඔන්න තමන් තනියම වැඩ කරලා ඕක හොයාගත්තා නම් පේටන්ට් එහෙම තමන්ගෙ නමට ගන්න පුලුවන්.
    ඕක ඉන්ටෙල් එකේ විතරක් නෙමෙයි ලංකාවෙ උනත් ගොඩක් සොෆ්ට්වෙයා කම්පැනි වල එහෙම IP කන්ට්‍රැක් එක කියලා සයින් කරනවා කම්පැනයේදි කරන සියලුම දේවල් වල අයිතිය කම්පැනි එකට තියෙන්නෙ කියලා ඒකෙ තියනවා

    ow it's clearly stated in the contract letter
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    එහෙම තමයි බන්. කම්පැනිකාරයෝ පොඩි එවුන්ව හූරගෙන කාලා, උන්ට ලකුණු දාගන්න එක හැම ක්ෂේත්‍රයේම වෙනවා.
     
    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    ඉතින් ඌ ඉන්ටෙල් එකේන් පඩි අරගෙන වැඩ කරලා ඕක හැදුවානං හැදුවා කියලා එයාට පේටන්ට් එකක් ගන්න බැහැනේ.ඌට පඩි ගෙවලා තියෙන්නේ ඕවා හදන්න තමයි එහෙම කම්පැනියෙදි හදපු හැම දේම කම්පැනියට තමයි අයිති. ඔන්න තමන් තනියම වැඩ කරලා ඕක හොයාගත්තා නම් පේටන්ට් එහෙම තමන්ගෙ නමට ගන්න පුලුවන්.
    ඕක ඉන්ටෙල් එකේ විතරක් නෙමෙයි ලංකාවෙ උනත් ගොඩක් සොෆ්ට්වෙයා කම්පැනි වල එහෙම IP කන්ට්‍රැක් එක කියලා සයින් කරනවා කම්පැනයේදි කරන සියලුම දේවල් වල අයිතිය කම්පැනි එකට තියෙන්නෙ කියලා ඒකෙ තියනවා

    මේක තමයි ඇත්ත.
     
    roshan.herath

    Member
    May 4, 2015
    130
    13
    0
    Gelioya, Sri Lanka.
    co-inventor කියන්නෙ ඒක එයා තනියම හොයාගත්තා කියන තේරුමින් නෙවිනෙ.

    http://www.allusb.com/usb-history
    http://spectrum.ieee.org/podcast/computing/hardware/ajay-bhatt-intels-rockstar-inventor

    The first USB technology began development in 1994, co-invented by Ajay Bhatt of Intel and the USB-IF (USB Implementers Forum, Inc). The organization is comprised of industry leaders like Intel, Microsoft, Compaq, LSI, Apple and Hewlett-Packard. It supports and adopts comprehensive specifications for all aspects of USB technology.
     
    Last edited:

    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,015
    1,081
    113
    Gampaha
    ඉතින් ඌ ඉන්ටෙල් එකේන් පඩි අරගෙන වැඩ කරලා ඕක හැදුවානං හැදුවා කියලා එයාට පේටන්ට් එකක් ගන්න බැහැනේ.ඌට පඩි ගෙවලා තියෙන්නේ ඕවා හදන්න තමයි එහෙම කම්පැනියෙදි හදපු හැම දේම කම්පැනියට තමයි අයිති. ඔන්න තමන් තනියම වැඩ කරලා ඕක හොයාගත්තා නම් පේටන්ට් එහෙම තමන්ගෙ නමට ගන්න පුලුවන්.
    ඕක ඉන්ටෙල් එකේ විතරක් නෙමෙයි ලංකාවෙ උනත් ගොඩක් සොෆ්ට්වෙයා කම්පැනි වල එහෙම IP කන්ට්‍රැක් එක කියලා සයින් කරනවා කම්පැනයේදි කරන සියලුම දේවල් වල අයිතිය කම්පැනි එකට තියෙන්නෙ කියලා ඒකෙ තියනවා

    :yes::yes:
     
    naape

    Active member
  • Aug 22, 2007
    553
    49
    28

    true machan