ගෙදර එක usb pen එකක්වත් නැහැ. ලඟදි යාළුවෙක් os එක දාගන්න ඇවිත් අන්තිමට SSD එකකට දාලා දුන්නා මිනිහාගේ. External hard drive එක තියන හින්දා pen පස්සේ පැන්නුවේ නැහැ. තිබ්බ ඔක්කෝම එක එකාට දිලා අන්තිමට 64GB යක් මලයට අරන් දුන්නා හදිස්සියට ගන්න කියලා. දැන් ඌ මහගෙදර. මම වෙන ගේක. අළුතින් එකක් ගන්න ඕනේ. 128GB වත්. හොදම USB 3.1 වගේ පෙන් මොනවාද හොඳ?