USB cable help

Helo1

Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    phones ha PC ekata set karanna hoda USB cable ekak nadda buy karanna.

    nokia,samsung,lg,huawei and other normal india,china phone walata wada karana hoda ekak wanna onii.

    oya bavita karana hoda cabel monawada?? oya brand walata wada karanna onii.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    මම ගොඩක් ඒව ඔන්ලයින් ගෙන්නගෙන බලලා තියනවා,

    අඩුවටම ගන්න පුලවුන් Baseus කියන් බ්‍රෑන්ඩ් එකේ ඒව ඒකෙ අඩුම ඒව මාස තුන හතරකින් කෙලවෙනවා, නමන්නෙ කරන්නෙ නැතිව දිගටම චාජරේ ගහල කේබල් එක කෙලින් තියලා තියන්න පුලුවන් නම් ගොඩක් කල් තියනවා

    දැනට Anker කේබල් හොදයි
    Aukey කේබල්නුත් පට්ටම හොදයි, මම කේබල් සෙට් එකක් ගෙනත් තියනවා පට්ට ගහනවා ඩේලි යූස් කරනවා ඩිබග් කරන්න එහෙම යූස් කරන නිසා නිතරම නැමෙනවා ගලව ගලවා වෙන ෆෝන් වලට ගහනවා කිසි අවුලක් වෙලා නැහැ , කේබල් එකත් පට්ටම මහතයි

    කේබල් ගොඩක් කල් තියාගන්න ඕන නම් අතේ ඔතලා වගේ රවුමට ඔතන එක නතර කරන්න ඕන, මෙහෙම කරාම කේබල් එක ඇතුලෙ තියන වයර් ඇඹරිලා අන්තිමේදි පෝට් එකට පාස්සලා තියෙන තැනින් කැඩෙනවා කේබල් එක නිකන්ම ගුලිකරලා තියා ගනින් ලස්සනට එතුවම කේබල් එක ඩැමේජ් වෙනවා නිකන් තියා ගත්තම ඕක වෙන්නෙ නැතිව ගොඩක් කල් තියනවා
     
    • Like
    Reactions: Helo1

    oya gawa tiyana cable eka oya 2n mokadda? hama phone ekatama set wanawada??

    kohanda gatta?? keeyada gana?

    samahara cable walin pc ekata set karapuwahama phone memory eka anna naha?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,442
    113
    Colombo
    oya gawa tiyana cable eka oya 2n mokadda? hama phone ekatama set wanawada??

    kohanda gatta?? keeyada gana?

    samahara cable walin pc ekata set karapuwahama phone memory eka anna naha?

    මම ඔය Anker කේබල් වලින් යූස් කරන්නෙ iPhone Cable ඒක පට්ටම සිරා දැන් ගොඩක් කල් යූස් කරනවා

    Micro USB/Type C වලට යූස් කරන්නෙ Aukey ඒක ගත්තෙ අලි එක්ස්ප්‍රස් එකේ ඔෆීශියල් Aukey ස්ටෝ එකෙන්
    මෙන් මේ කේබල් තමයි මම යූස් කරන්නෙ
    https://www.aliexpress.com/item/AUKE...27424c4dgOhwjZ

    https://www.aliexpress.com/item/AUKE...27424c4dycygFR