USB Drive එකට Password එකක් Set කරගමු.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    USB Drive එකට Password එකක් Set කරගමු.

    8Ok72VY.png


    කට්ටියම දන්න කටිටියම වගේ පාවිච්චි කරන මෘදුකාංගයක්නේ USB Secure කියන මෘදුකාංගය. ඔන්න ඒකේ අලුත් Version එකක් ඇවිල්ලා. අලුත් ඒකේදි Drive එකේ තියන Files වලින් අපිට කැමති ඒවා ටික විතරක් තෝරාගෙන Lock කරගන්න පුලුවන්.

    ඔන්න මචන්ලා අදත් ගෙනාවා අපිට අවශ්‍යම කරන තවත් මෘදුකාංගයක්. සාමාන්‍යයෙන් Pen Drive එකක් හෝ Portable HDD එකක් අපි නිතරම වගේ පාවිච්චි කරනවනේ. සාමාන්‍යයෙන් Pen Drive එකක් නැති වීමට තියන ඉඩ ගොඩක් වැඩියිනේ. එතකොට ඉතින් ඒකේ වැදගත් හෝ පුද්ගලික ගොනු එහෙම තිබ්බොත් ඒවා අන් අතට පත්වෙනවනේ. ඒ නිසා ඒ අනාරක්ශිත බව නැති කරන්න තියන හොදම ක්‍රමයක් තමයි එවැනි Flash Drive Password එකක් හරහා ආරක්ශා කරන එක. ඒ සදහා තිබෙන සුපිරිම මෘදුකාංගයක් තමයි USB Secure කියන මෘදුකාංගය. මේ මෘදුකාංගයෙන් PenDrive , Portable HDD එකක් වැනි Removeble Device වලට ලේසියෙන්ම Password එකක් Set කරගන්න්න පුලුවන්. මෙම මෘදුකාංගයේ නව සංස්කරණයේ තිබෙන නව පහසුකමක් තමයි USB Drive එකේ තියන Files වලින් අපිට අවශ්‍ය ගොනු පමණක් තෝරා ගෙන ආරක්ශිතව Password එක හරහා Protect කරගැනීමේ හැකියාව. ඔයාගේ Device එකට password එකක් දැම්මට පස්සේ එම Drive එක කුමන පරිගණකයකට සම්බන්ද කලත් එහි තිබෙන දත්ත බලන්න පුලුවන් Password එක දීලා Open කරගත්තට පස්සේ විතරයි. වැඩි කතා ඕණ නෑ අරගෙනම බලන්නකෝ.

    bulJ5XJ.png


    ▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣

    USB Secure Version 2.0.1 + Patch මෘදුකාංගය මෙතනින් බාගන්න.



    ▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣▣

    හරි මෙහෙමයි වැඩේ කරගන්නේ.

    >> USB Secure මෘදුකාංගය සාමාන්‍ය විදිහටම Install කරගන්න.
    ( මෙහිදි දත්ත වලට ආරක්ශාව සැලසිය යුතු USB Drive එක පරිගණකයට සම්බන්ද කර තිබිය යුතුය. )


    wm2zSR5.png


    FZtgoK2.png


    >> අවසාන අදියරේදි මෘදුකාංගය Launch කරන්නේ නැතුව Finish කරන්න. ඊට පස්සේ Patch එක බාවිතා කරලා ඔයාගේ Flash Drive එකේ තියන USB Secure.exe ගොනුව Patch කරගන්න.

    Ashampoo_Snap_2014.03.02_14h00m29s_018_.png


    >> දැන් ඔයාගේ Flash Drive එකට යන්න. ඒකේ තියන " USB Secure " ඩබල් ක්ලික් කරලා Open කරගෙන Flash Drive එකට Password එක Set කරගන්න. ( පිලිවෙලින් පහත රූපසටහන්. )

    llTtkQj.png


    " Yes " කරන්න.


    3d7BTWt.png


    Flash Drive එක ආරක්ශා කරගන්න ඕණ " Paeeword " එක සෙට් කරගන්න.

    BVUu0lQ.png


    >> දැන් ඉතින් Flash Drive එකට දාගන්න දෙයක් දාගෙන " Lock My USB Drive " ක්ලික් කරලා Drive එක Lock කරගන්න.

    tJrLEex.png


    ** මෙහෙමයි USB Drive එකේ තියන ගොනු වලින් අපිට අවශ්‍ය ගොනු පමණක් තෝරා " Lock " කරගන්නේ

    XVcjAed.png


    අවශ්‍ය ගොනු ටික තෝරාගෙන " Lock " ක්ලික් කරන්න.

    26xvLLL.png


    ** මෙහෙමයි USB Drive එක " Unprotect " කරගන්නේ.
    නිවැරදි Password එක දීලා OK කරන්න.


    1vxkrMg.png


    HO7jlvN.gif

    YIIBw7O.png

    A1TUtiA.gif

    sZmegoQ.gif

    X9ZXkJN.gif