.: USB Flash Drive | Deleted File Recovery using CMD :.

argan

Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    12,000 වෙනි පෝස්ට් එක විදියට කාටත් වැදගත් වෙන දෙයක් කියන්න හිතුව....මමත් මේ වැඩේ හොයාගත්තේ වයිරස් කේස් එකකින් මගේ පෙන් එකේ තිබ්බ ෆෝල්ඩර්ස් ඔක්කොම අතුරුදහන් වෙච්ච වෙලාවේ ඒ ගැන ගූගල් අයියගෙන් අහ අහ ඉඳිද්දී.....මෙහෙම ප්‍රශ්නයක් දැනට නැති උනත් ඉස්සරහට මේ වගේ දෙයක් උනොත් ලේසියෙන්ම ෆෝල්ඩර්ස් ටික ආපහු රිකවර් කරන විදිය තමයි මේ කියන්න යන්නේ.....

    1 පියවර

    මුලින්ම cmd කියන අකුරු තුන Start Menu එකේ ටයිප් කරලා මුලින්ම search වෙලා එන එක right click කරලා "Run as Administrator" විදියට open කරන්න.

    2 පියවර

    දැන් මෙන්න මේ command එක type කරන්න

    attrib -h -r -s /s /d g:\*.*

    අකුරු අතර මේ තියෙන spaces එහෙමම තියන්න ඕනි, ඒ වගේම මෙතන "g" කියල පෙන්නලා තියෙන්නේ මගේ pen drive එකේ අකුර ඒක ඔයාලගේ වෙනස් වෙනවා තමන්ගේ pen drive එකේ අකුර මොකක්ද කියල "Computer" ගිහින් බලාගන්න.....

    3 පියවර

    විනාඩි එකක් දෙකක් විතර ඕක run වෙනවා ඊට පස්සේ cmd එකේ cursor එක යටට එයි, එහෙම උනාම cmd window එක close කරලා Pen Drive එකට ගිහින් බලන්න delete වෙලා තිබ්බ Folders ටික ආපහු පෙන්නයි....සරලයි සංකීර්නයි!


    තව දෙයක් කියන්නම්......

    Pen drive එකේ size එක 8GB,16GB, 32GB or 64GB නම් File system එක exFAT or NTFS දීල format කරන්න නැත්නම් 4GBට වැඩි files or folders, Pen එකට copy කරන්න බැරි වෙනවා....අත්දැකීමෙන් කිව්වේ මේ ටික....:yes:
     

    EON

    Well-known member
  • Nov 4, 2012
    3,168
    2,786
    113
    delete wela thibba ewada? nethnam hide wela thibba ewada ?
    mokada attrib -r -a -s -h /s /d command eka use karanne godak welawata virus case nika hide wena files and folders recover karanna. samaharu kiyanne pen eka full kiyala pennaawa eth files mokuth nehe.. show hidden files demmath penne nehe kiyala.. anna ethakotai man kiwwa code eka ona wenne
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    good post rep added

    :)
    11.gif
     

    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    delete wela thibba ewada? nethnam hide wela thibba ewada ?
    mokada attrib -r -a -s -h /s /d command eka use karanne godak welawata virus case nika hide wena files and folders recover karanna. samaharu kiyanne pen eka full kiyala pennaawa eth files mokuth nehe.. show hidden files demmath penne nehe kiyala.. anna ethakotai man kiwwa code eka ona wenne

    Ow saho, delete wela newei hide weemak thamai wenne virus eken, wena kohomawath oka hoyanna ba oka thamai ekama wisaduma :yes: