USB Fridge Ebay!! !!!

Chathuranga5

Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ඕ කියන්නේ thermoelectric device එකක් ගැනයි. ඒකෙන් කරන්නේ normal fridge එකක් වගේ cool කරන එක නෙවෙයි. ඒකෙන් කරන්නේ solid state device එකක් තියෙනවා ඊට පස්සේ මේකට current එක දෙනවා ඊට පස්සේ මේකෙන් කරන්නේ එක පැත්තක තාපය අනෙක් පැත්තට දාලා අනෙක් පැත්ත සිසිල් කරනවා.

    pattane ithin ban oke hoda cool ekak eida :)
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    pattane ithin ban oke hoda cool ekak eida :)

    ඔව් -30C ක් වෙනකම් ගන්න පුලුවන් cool output එකෙන්. hot පැත්තෙන් 60C ගන්න පුලුවන්.
    මේක තමයි සාමාන්‍යය peltier plate එකක උෂ්ණත්ව වෙනස.
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    ඔව් -30C ක් වෙනකම් ගන්න පුලුවන් cool output එකෙන්. hot පැත්තෙන් 60C ගන්න පුලුවන්.
    මේක තමයි සාමාන්‍යය peltier plate එකක උෂ්ණත්ව වෙනස.

    thank you mcn kwiwata onna ehenam order parak danawa :)
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    thank you mcn kwiwata onna ehenam order parak danawa :)

    මම දැන් ebay එකේ බැලුවා USB fridge එකක් ගැන ඒකේ එච්චර එන්නේ නෑ. හොද එකක නම් -13C විතර එනවා ලාභ එකක නම් 8C. ඊට වඩා හොදයි Peltier plate එකක් දාලා හදාගත්තා නම් එකක් එතකොට -30C,-40C දක්වා යන්න පුලුවන්.
     
    Last edited:

    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    මම දැන් ebay එකේ බැලුවා USB fridge එකක් ගැන ඒකේ එච්චර එන්නේ නෑ. හොද එකක නම් -13C විතර එනවා ලාභ එකක නම් 8C. ඊට වඩා හොදයි Peltier plate එකක් දාලා හදාගත්තා නම් එකක් එතකොට -30C,-40C දක්වා යන්න පුලුවන්.

    kohomada ban owa hadaganne ebay eke item nadda owwata
     
    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,138
    746
    113
    33
    ගාල්ලේ
    මම දැන් ebay එකේ බැලුවා USB fridge එකක් ගැන ඒකේ එච්චර එන්නේ නෑ. හොද එකක නම් -13C විතර එනවා ලාභ එකක නම් 8C. ඊට වඩා හොදයි Peltier plate එකක් දාලා හදාගත්තා නම් එකක් එතකොට -30C,-40C දක්වා යන්න පුලුවන්.

    :dull: එතකොට වතුර අයිස් වෙනවා නේ ?? :rolleyes: :rolleyes:
    වතුර අයිස් වෙන්නේ 0c ඉදලා නේ
    8 ඇති වෙයි ඉතින් කූල් වෙන්න... :nerd:

    හැබැයි අවුල ඉතින් ඔය ෆිරිජ් එකෙන් කූල් වෙන්න මාස භාගයක් විතර යනවද දන්නෑ නේ.. :dull:
     
    Chathuranga5

    Well-known member
  • Jul 25, 2010
    5,472
    414
    83
    Graphicsc.com
    :dull: එතකොට වතුර අයිස් වෙනවා නේ ?? :rolleyes: :rolleyes:
    වතුර අයිස් වෙන්නේ 0c ඉදලා නේ
    8 ඇති වෙයි ඉතින් කූල් වෙන්න... :nerd:

    හැබැයි අවුල ඉතින් ඔය ෆිරිජ් එකෙන් කූල් වෙන්න මාස භාගයක් විතර යනවද දන්නෑ නේ.. :dull:

    8 athi weida ban :rolleyes:
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,817
    6,688
    113
    38
    Galle
    Peltier plate ekak use karanawanam, heatsink ekaka and fan ekak daala, heat wena paththe heat eka iwath karanna ona.
    naththam tika welawak giyama heat eka nisa depaththama rathwenna gannawa, cool wena eka paththaka thiyala.
    I have one and I know it :D

    Last edited: