Usb gaming controller

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    uba gatta shop eka mokakda bn? daraz eketh thiyenava oya magule sure na bn.
    genius එකක් ගත්තේ,කඩේ නම් මීටර් නෑ බන්. දැන් තියෙනවද දන්නෙත් නෑ. MC ද Unityda මන්දා, 🙄

    වෙලාවට බිල තිබ්බා. 2016 අරන් තියෙන්නේ. unity plaza එකෙන්. 3900යි. sense micro distributor කියල එකක්.
    මෙන්න මේක ගත්තේ මම
    https://images-na.ssl-images-amazon.com/images/I/51DzKK0yT2L._AC_.jpg
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    ganan wadi ne. mama gaththa 3500i 1 month ago

    F310 eka durable athi eth melo rahak nane bn. No vibration. mama gatta avurudu 4kata vithara kalin 3500ta aran 3000ta dunna. F710 eke nan vibration thiyenavalu. wireless
     
    Fbfocus

    Well-known member
  • Nov 2, 2012
    2,130
    1,593
    113
    xbox hari ps4 ekak ganin

    PC games gahanna ekak baluve bn. man gava x box one controller ekak thibba original ekak Aussievala inna cousin karaya dunne. use karapu ekak. supiriyata veda kala PC ekata gahuvama eth dan eka avul gihin auto shoot venava auto veda karanava. ova hadanna puluvan thenak dannavda bn?
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    PC games gahanna ekak baluve bn. man gava x box one controller ekak thibba original ekak Aussievala inna cousin karaya dunne. use karapu ekak. supiriyata veda kala PC ekata gahuvama eth dan eka avul gihin auto shoot venava auto veda karanava. ova hadanna puluvan thenak dannavda bn?
    Ehemanan danne na.triggers aul wela athi ne..man use karanne ps4 eka.havit ekath aulak na man hithanne.logitech nan dan ganan ne.

    Mama flight stick ekak hewwa hamathanama .thibbe na.anthimata darz eken genawa 7days walin awa from overseas.
     
    Pythonmaster

    Well-known member
  • Aug 12, 2020
    628
    593
    93
    Car games gahannama mama gatta logitech g920 wheel ekak.. eka xbox unata pc eke weda... Onama xbox controller ekak ehemai

    Nfs, forza, ets ehema patta eken gahaddi
     
    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    Online order karala genna ganna vishwasa wantha site ekak thiyeda?
    Warranty ekka
    මචන් මට උඹෙන් පොඩි දෙයක් අහන්ඩ හිටියේ.රොබොටික්ස් ආර්ම් ප්‍රෝග්‍රෑම් කරල පොසිෂන් කරල එසෙම්බල් කරන එක ඉලෙක්ට්‍රොන්ක් ඉන්ජිනියර්ගේ පාට් එකක් ද එහෙම නැත්තන් මෙකාට්‍රොනික් ඉන්ජිනියර්ගේ පාට් එකක්ද ? නැත්තන් බෝත් ද?
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,803
    6,687
    113
    38
    Galle
    මචන් මට උඹෙන් පොඩි දෙයක් අහන්ඩ හිටියේ.රොබොටික්ස් ආර්ම් ප්‍රෝග්‍රෑම් කරල පොසිෂන් කරල එසෙම්බල් කරන එක ඉලෙක්ට්‍රොන්ක් ඉන්ජිනියර්ගේ පාට් එකක් ද එහෙම නැත්තන් මෙකාට්‍රොනික් ඉන්ජිනියර්ගේ පාට් එකක්ද ? නැත්තන් බෝත් ද?
    Eka ayithi wenne code eka gahana ekaata. Pora tronic wennath puluwan mecha wennath puluwan software engineer wennath puluwan
     
    • Like
    Reactions: Melon8