USB Hub රෙකමන්ඩ් කරන්න

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    වින්ඩෝස් 10 ගැහුවට පස්සේ තිබ්බ ලෙඩ ටික නම් නැති වුනා.වැඩ කර කර තිබ්බ USB පෝට් ටිකට කෙල වුනා.පෝට් 3න් 2යි වැඩ. USB 2.0(කලු පාට) පෝට් එක විතරයි වැඩ කරන්නේ දැන් .USB 3.0(නිල් පාට) පෝට් දෙකම වැඩ නැ.හැම විසදුමක්ම වගේ ට්‍රයි කරලා තමයි ආවේ.මම බැලුවේ වැඩ කරන USB 2.0 පෝට් එකට USB Hub එකක් වත් ගහන්න.USB 3.0 Hub එකක් නම් ගහලා තේරුමක් නැනේ.උඹලා පාවිච්චි කරන USB Hub(usb 2.0)එකක් එහෙම තියෙනවා නම් කියහල්ලා..හැබැයි ඉතින් කාලයක් පාවිච්චි කරන්න පුලුවන් එකක් වෙන්න ඕනේ..අවුරුදු 2-3ක් වත් අඩුම ගානේ.(USB type A තියෙන්නේ.)

    තව ලෙඩකුත් අලුතෙන් ඇවිත් .කීබෝඩ් එකත් පිස්සු කෙලිනවා.ගහපු ගමන් දිගටම වදින්නේ කැපිටල් අකුරු විතරයි.දැනට නම් ඒකට තාවකාලික විසදුමක් හම්බ වුනා.ඒ වෙලාවට Shift + F3 ගහනවා.හැබැ‍යි ඉතින් එපා වෙනවා ඒකත්..
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔච්චර ලෙඩ එන්න බෝර්ඩ් එකේ පැත්තක් කෙලවෙලාද.
    Windows 7 වල වැඩ කරපු පෝට් ටිකට දවසෙන් කෙල වෙන්න බෑනේද
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    10 දාල අප්ඩේට් කළාද? Optional updates තියෙනවද බැලුවද?
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    fresh os ගැහුවම භාගෙට usb වැඩකරන්න විදියක් නෑ. 3dpchip දාල drivers update කරන්න.
    drvUl0a.png

    උඹ කිව්වා එකෙන් ගන්න ඒවා දාන්න දෙන්නේ නෑ බන්.
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,249
    24,397
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    drvUl0a.png

    උඹ කිව්වා එකෙන් ගන්න ඒවා දාන්න දෙන්නේ නෑ බන්.
    හරියන්නෙ නැති ඒව ඩ්‍රයිවර් id google කරල down කරන්න මචන්. intel උන්ගෙ සයිට් එකෙන්ම ගන්න ඔය තුනට.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    drivers downgrade karala balanna kalin version ekata.
    kalin version kiyala ne ban.. win 10 gahuwa ,driver booster eka dala download damma. toshiba site eketh ne win 10 walata drivers me laptop model ekata.. win 8.1 wenakam witharai un drivers dila tibbe.
    front hub eke port set ekama wada nadda.
    linux live ekak thiyenam daala balanna.
    lap eke right side eke ports 2 weda ne.

    හරියන්නෙ නැති ඒව ඩ්‍රයිවර් id google කරල down කරන්න මචන්. intel උන්ගෙ සයිට් එකෙන්ම ගන්න ඔය තුනට.
    motherboard driver nam install una.

    display drivers walata oya error eka awe.
    ------ Post added on Aug 9, 2023 at 8:08 PM
     
    Amith0424

    Well-known member
  • Oct 27, 2010
    14,249
    24,397
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    kalin version kiyala ne ban.. win 10 gahuwa ,driver booster eka dala download damma. toshiba site eketh ne win 10 walata drivers me laptop model ekata.. win 8.1 wenakam witharai un drivers dila tibbe.

    lap eke right side eke ports 2 weda ne.

    motherboard driver nam install una.

    display drivers walata oya error eka awe.
    ------ Post added on Aug 9, 2023 at 8:08 PM
    google search karala intel site eke ena link walin download karaganna

    image.png

    othana 3.0 hub eka pennanne nadda. right side eke window eke widiyata driver id VID & PID search karala driver ganna.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    හරියන්නෙ නැති ඒව ඩ්‍රයිවර් id google කරල down කරන්න මචන්. intel උන්ගෙ සයිට් එකෙන්ම ගන්න ඔය තුනට.
    https://www.3dpchip.com/new/driver/down.html?pl=cpu1&o=10032&l=2057

    mona ekada ganna one?

    google search karala intel site eke ena link walin download karaganna

    image.png

    othana 3.0 hub eka pennanne nadda. right side eke window eke widiyata driver id VID & PID search karala driver ganna.
    b0YUojZ.png

    ------ Post added on Aug 9, 2023 at 9:01 PM
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    Lap 1ක මොකද්ද? Toshiba site 1ken drivers ගන්න. වින්ඩෝස් 10 සමහර drivers වැඩ නැහැ හරියට පරණ ලැප් වලට
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Lap 1ක මොකද්ද? Toshiba site 1ken drivers ගන්න. වින්ඩෝස් 10 සමහර drivers වැඩ නැහැ හරියට පරණ ලැප් වලට
    Satellite Pro L850

    site eke ne ban.. driver booter dala bagaththe.
     
    KalyanaMithra001

    Well-known member
  • Aug 25, 2018
    639
    1,060
    93
    win10 22H2 genuine windows site ekenma baapu ekakda macho gahuwe?
    windows wala aulak nisa wennat puluwan. bios ekedi usb ports okkoma wedada balahan.
    oke keyboard short ekakut tiyei wage umba kiyana widiyata. oka board eken disconect karala dahan kela wenna kalin!
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    K7A4lyP.png

    USB hub driver kalinuth damma. hari giye ne.

    win10 22H2 genuine windows site ekenma baapu ekakda macho gahuwe?
    ow ban .
    windows wala aulak nisa wennat puluwan. bios ekedi usb ports okkoma wedada balahan.
    hari balannam
    oke keyboard short ekakut tiyei wage umba kiyana widiyata. oka board eken disconect karala dahan kela wenna kalin!
    win 7 wala ehema awulak awe ne ban.dawas 2 kalinuth hodata tibba.
    ------ Post added on Aug 9, 2023 at 9:15 PM
     
    • Sad
    Reactions: Amith0424