වින්ඩෝස් 10 ගැහුවට පස්සේ තිබ්බ ලෙඩ ටික නම් නැති වුනා.වැඩ කර කර තිබ්බ USB පෝට් ටිකට කෙල වුනා.පෝට් 3න් 2යි වැඩ. USB 2.0(කලු පාට) පෝට් එක විතරයි වැඩ කරන්නේ දැන් .USB 3.0(නිල් පාට) පෝට් දෙකම වැඩ නැ.හැම විසදුමක්ම වගේ ට්‍රයි කරලා තමයි ආවේ.මම බැලුවේ වැඩ කරන USB 2.0 පෝට් එකට USB Hub එකක් වත් ගහන්න.USB 3.0 Hub එකක් නම් ගහලා තේරුමක් නැනේ.උඹලා පාවිච්චි කරන USB Hub(usb 2.0)එකක් එහෙම තියෙනවා නම් කියහල්ලා..හැබැයි ඉතින් කාලයක් පාවිච්චි කරන්න පුලුවන් එකක් වෙන්න ඕනේ..අවුරුදු 2-3ක් වත් අඩුම ගානේ.(USB type A තියෙන්නේ.)
තව ලෙඩකුත් අලුතෙන් ඇවිත් .කීබෝඩ් එකත් පිස්සු කෙලිනවා.ගහපු ගමන් දිගටම වදින්නේ කැපිටල් අකුරු විතරයි.දැනට නම් ඒකට තාවකාලික විසදුමක් හම්බ වුනා.ඒ වෙලාවට Shift + F3 ගහනවා.හැබැයි ඉතින් එපා වෙනවා ඒකත්..
තව ලෙඩකුත් අලුතෙන් ඇවිත් .කීබෝඩ් එකත් පිස්සු කෙලිනවා.ගහපු ගමන් දිගටම වදින්නේ කැපිටල් අකුරු විතරයි.දැනට නම් ඒකට තාවකාලික විසදුමක් හම්බ වුනා.ඒ වෙලාවට Shift + F3 ගහනවා.හැබැයි ඉතින් එපා වෙනවා ඒකත්..