USB Pen drive error

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,543
    1,252
    113
    මෙන්න මෙතන
    Format 1.png


    මේ Pen Drive එක හදාගන්න උදව් කරන්න පුලුවන්ද කාටහරි
     
    • Like
    Reactions: NRTG

    S_M_S

    Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    Command prompt එකට ගිහින් පෙන් එකට අදාළ අකුර ගහපුවාම access වෙන්නැද්ද?
    (Pen එකේ අකුර D නම්, D: ගහලා Enter කරන්න)
     
    Last edited:
    • Like
    Reactions: kinkon

    dilan91

    Well-known member
  • Mar 9, 2015
    499
    442
    63
    branded ekak nam.. brand ekenma formatting tool ekak deela tiyenna puluwn. eka use karala balanna