USB Print Server

hcf

Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මචන් මේක ගැන වැඩි විස්තරයක් දන්න කෙනෙක් කියහල්ලකෝ

    SX-C-6200U.jpg

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මචන් මේක ගැන වැඩි විස්තරයක් දන්න කෙනෙක් කියහල්ලකෝ

    SX-C-6200U.jpg

    අපි ගාව එකක් තීයෙනවා ඕනනම් විකුනනවා.. :):)

    ලින්ක් සිස් එකක් වගේ මතක , ඕකෙන් වෙන්නේ මොකක්ද කියලාද උඹ අහන්නේ ? ඕක තියෙද්දි මචන් පිසී එකක් ඕන වෙන්නේ නැහැ ප්‍රින්ටර් එක රන් වෙන්න, ඒ කිව්වේ පිසී එකක් අනිවා ඔන් එකේ තියෙන්න එපැයි ප්‍රින්ට් එකක් ගන්න , ඒකයි..
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    මම කියන විදිය හරිද කියපන් මචන්, මේකට පවර් දීල නෙට්වර්ක් එකට සම්බන්ද කරලා , ප්‍රින්ටරේ USB එක මේකට ගහනවා , ඊට පස්සේ කොහොමද මචන් ක්ලයන්ට් මැෂින් වලට මේක ඇඩ් කරන්නේ , මේක IP එකක් එහෙම බලා ගන්නේ :oo::oo::oo::oo::oo::oo::oo:
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මම කියන විදිය හරිද කියපන් මචන්, මේකට පවර් දීල නෙට්වර්ක් එකට සම්බන්ද කරලා , ප්‍රින්ටරේ USB එක මේකට ගහනවා , ඊට පස්සේ කොහොමද මචන් ක්ලයන්ට් මැෂින් වලට මේක ඇඩ් කරන්නේ , මේක IP එකක් එහෙම බලා ගන්නේ :oo::oo::oo::oo::oo::oo::oo:
    mokakda printer eka?..
     
    mastar

    Banned
    Jun 11, 2006
    598
    60
    0
    Kandy
    ඔක Plug කරලා IP එක අරගෙන Add Printer ගිහිල්ලා LAN Select කරලා IP එක Add කරාම
    Normal Printer එකක් වගේ පෙන්නනවා.
    නැත්තම් Auto Search කරලා Add කරගන්න පුලුවන්.
     
    hcf

    Well-known member
  • Jan 12, 2011
    2,710
    493
    83
    සිදාදියේ.....
    ඔක Plug කරලා IP එක අරගෙන Add Printer ගිහිල්ලා LAN Select කරලා IP එක Add කරාම
    Normal Printer එකක් වගේ පෙන්නනවා.
    නැත්තම් Auto Search කරලා Add කරගන්න පුලුවන්.

    ip eka hoya ganne kohomada ban, okata PC ekak connect karanne na ne