අපි ගාව එකක් තීයෙනවා ඕනනම් විකුනනවා..මචන් මේක ගැන වැඩි විස්තරයක් දන්න කෙනෙක් කියහල්ලකෝ
![]()









mokakda printer eka?..මම කියන විදිය හරිද කියපන් මචන්, මේකට පවර් දීල නෙට්වර්ක් එකට සම්බන්ද කරලා , ප්‍රින්ටරේ USB එක මේකට ගහනවා , ඊට පස්සේ කොහොමද මචන් ක්ලයන්ට් මැෂින් වලට මේක ඇඩ් කරන්නේ , මේක IP එකක් එහෙම බලා ගන්නේ![]()
ඔක Plug කරලා IP එක අරගෙන Add Printer ගිහිල්ලා LAN Select කරලා IP එක Add කරාම
Normal Printer එකක් වගේ පෙන්නනවා.
නැත්තම් Auto Search කරලා Add කරගන්න පුලුවන්.