USB to HDMI help

nrjayasinghe

Well-known member
  • Mar 7, 2007
    18,109
    3,527
    113
    46
    Buttala
    Device Manager එකට ගිහිල්ල Unknown Device එකේ Properties බලන්න. Hardware Ids වල උඩින්ම තියෙන එක ගූගල් එකේ සර්ච් කරන්න
     

    tharakacm

    Well-known member
  • Apr 17, 2007
    949
    262
    83
    Colombo
    යන්තම් හොයාගත්තා. මේක හොයාගත්තාට මට ගානක් දෙන්න වටිනවා.
    පට්ට ගේමක් දුන්නේ

    http://api.256file.com/download/68913_sgfxsetup-5_7_71_577.exe

    ඕක බය නැතුව install කරපන්

    වැඩි විස්තර වලට මේ ලින්ක් දෙක බලන්න

    http://www.shouldiremoveit.com/SMSC-Core-Graphics-Software-29167-program.aspx
    http://api.256file.com/sgfxsetup-5_7_71_577.exe/en-download-68913.html