USD අද ම අඩු වෙයි ද?

topkollek

Well-known member
  • May 22, 2014
    43,664
    1
    57,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    Stock Market Bitcoin GIF by Mr.Cryply
     
    • Haha
    Reactions: zid2021 and B.Chat

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    ඩොලරය රුපියල් 200 හෝ 185 දක්වා අඩුවෙයි..- ජනාධිපති

    March 19, 2023 at 10:02 pm | lanka C news
    ඩොලරය රුපියල් 200 හෝ 185 දක්වා අඩුවෙයි..- ජනාධිපති

    ‘අප රුපියල ස්ථාවර කරන්නේ කෙසේද? යන්නත් සලකා බැලිය යුතුයි. ඩොලරයට සාපේක්ෂව මේ වන විට රුපියලේ අගය තුන්සිය දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවට පැමිණි පසු එය රුපියල් දෙසීයට හෝ එකසිය අසූ පහ දක්වා ක්‍රමයෙන් පහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකි’ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය

    පසුගිය ජූලි මාසයේ දී තමා රට භාර ගත්තේ ඉන්ධන, පොහොර, ආහාර හිඟය ඇතුළු තවත් දැඩි අර්බුද රැසක් සමඟ වන අතර, එය බොහෝ තරග පරාජය වූ රාජකීය කණ්ඩායම මෙන් පැවති බව සිහිපත් කළ ජනාධිපතිවරයා, රට ගොඩගැනීමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වු බව ද කියා සිටියේය.
     
    Keshan94

    Well-known member
  • Nov 6, 2022
    1,996
    3,151
    113
    ඔව්ව තියන් ඉදපන් ඕක අඩු උනත් ආයේ ටික කලකින් වැඩි වෙනවා තේරුමක් නැහැ
     
    • Wow
    Reactions: B.Chat

    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing

    ඩොලරය රුපියල් 200 හෝ 185 දක්වා අඩුවෙයි..- ජනාධිපති

    March 19, 2023 at 10:02 pm | lanka C news
    ඩොලරය රුපියල් 200 හෝ 185 දක්වා අඩුවෙයි..- ජනාධිපති

    ‘අප රුපියල ස්ථාවර කරන්නේ කෙසේද? යන්නත් සලකා බැලිය යුතුයි. ඩොලරයට සාපේක්ෂව මේ වන විට රුපියලේ අගය තුන්සිය දක්වා ඉහළ ගොස් තිබෙනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ එකඟතාවට පැමිණි පසු එය රුපියල් දෙසීයට හෝ එකසිය අසූ පහ දක්වා ක්‍රමයෙන් පහළ යනු ඇතැයි අපේක්ෂා කළ හැකි’ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය

    පසුගිය ජූලි මාසයේ දී තමා රට භාර ගත්තේ ඉන්ධන, පොහොර, ආහාර හිඟය ඇතුළු තවත් දැඩි අර්බුද රැසක් සමඟ වන අතර, එය බොහෝ තරග පරාජය වූ රාජකීය කණ්ඩායම මෙන් පැවති බව සිහිපත් කළ ජනාධිපතිවරයා, රට ගොඩගැනීමට නොහැකි වනු ඇතැයි බොහෝ දෙනාගේ අදහස වු බව ද කියා සිටියේය.

    බොරු නේ. රෝයල් එක මේ සීසන් හොදට සෙල්ලම් කරා. ටොප් ඩිවිෂන් එකේ ක්වාටර් ෆයිනල් ආවා. රනිලා හිතන් ඉන්නේ ලංකාවේ ඉන්න හැම එකාම ගම් බයියෝ මූ කියන විදියට ඇද ගන්නවා කියල.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,240
    99,975
    113
    මුලින් ඉදපන්කො අර මගුල දෙනකන්. ඔහොම කට බලියන් ඉන්නකොට එන්න තියෙන එකක්වත් එන්නෙ නෑ මූසලකමට කියල
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,747
    1
    15,484
    113
    කට්ටිය කොච්චර අ‍ැඬුවත් මම කියපු විදිහට සිංහල අවුරුදු කාලෙ වෙද්දි ඩොලර් එක 300 න් පහළට බහිනවා. තියාගෙන ඉන්න පොන්නයන්ට ලාභ ගන්න වෙන්නෙ 2030 දශකෙ. දැන්මම මාරු කරලා savings එකක දැම්මත් ඊට වඩා ගාණක් හොයන්න පුළුවන්. දැන් අඬපන් ඉතින්. 🤣🙏