USD අද ම අඩු වෙයි ද?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එහෙම කියන්න නම් බැරි එකා නෙවෙයි ඕකා

    හැබැයි ඉතින් ලෝන්ග් ටර්ම් ප්ලෑන් එකක් නැති හින්දා බන් මොකුත් කියන්න බෑ. අද ඩොලර් 1 = 0 කිවත් හෙට එක පාර 400 වෙන්න පුළුවන්. ඩොලර් ණය අරන් ඩම්ප් කරාට, ණය නැතිව ඩොලර් එන විදියක් රටේ නැනේ බන්.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest
    machan Sampath bank eka arenna wena bank ekak nadda ban Webcards dena (Credit card newe) ubala recommend karana. Mata athi wela Sampath hingannonwa dan. Site eke TT rates wenas karata un transaction waladi kapanne unta hithena ganan. Site eke TT rate eka 355ta thiyeddi 360k kapuwa. Eeye 345ta advertise karala thiyeddi 362k kapuwa
     
    • Like
    Reactions: B.Chat

    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,531
    907
    113
    ගම්පහ
    1679374625002.png

    1679374640762.png
     
    • Like
    Reactions: B.Chat

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,162
    7,696
    113
    machan Sampath bank eka arenna wena bank ekak nadda ban Webcards dena (Credit card newe) ubala recommend karana. Mata athi wela Sampath hingannonwa dan. Site eke TT rates wenas karata un transaction waladi kapanne unta hithena ganan. Site eke TT rate eka 355ta thiyeddi 360k kapuwa. Eeye 345ta advertise karala thiyeddi 362k kapuwa
    Frimi (NTB) denawa.. selling rate ekata wada kepenne ne.
     
    • Like
    Reactions: B.Chat

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    ඔව් ඔව්, මම පාවිච්චි කරන්නේ WISE. එකේ 330යි තිබ්බෙ. දැන් 320යි.
    Wise එකේ graph එක smooth වෙන නිසා පොඩි වෙලාවකට value එක deviate වෙන ඒවා බලාගන්න බෑ පස්සෙ. 300ට අඩු බැස්සා.
     
    Tyrion Lannister

    Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    Wise එකේ graph එක smooth වෙන නිසා පොඩි වෙලාවකට value එක deviate වෙන ඒවා බලාගන්න බෑ පස්සෙ. 300ට අඩු බැස්සා.

    ඇඩෙනවා. ඩොලර් ටිකක් ගන්න තිබ්බ හැබැයි. (දෙනව නම්, දෙන්නේ නැ නේ ඔය ගානට )
     
    • Like
    Reactions: B.Chat

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,524
    22,189
    113
    Gotland
    අඩු වෙයි නේ
    අද උදේ පොරක් ඩොලස් 500ක් අරන් ඇවිත් කිව්වා ගන්නවනම් 250 ගානේ ගන්න කියල
    මම කිව්වා 185 වෙයි හෙට අනිද්දම 200 ගානේ ඕන නම් ගන්නම් කියල
     
    • Like
    Reactions: B.Chat

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,665
    1
    57,775
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පහුගිය දවස් දෙක තුනට මහබැංකුව ඩොලර් මිලියන 450ක් මාකට් රේට් එකට ගත්තා. දැන් එන්නෙ හංගපු සල්ලි නෙවෙයි.

    කම්පනිවල වැඩකරන එවුන්ට එවන පඩි සල්ලියි, පිටරට වැඩකරන එවුන්ගෙ මාසේ පඩියයි
     
    • Like
    Reactions: B.Chat