USD එක විදිනව වගේ නේද?

KrishanL89

Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    කුකුලොහ්,
    ට්‍රම්පච්චිගේ 44% tariff එක දැම්මා විතරයි USD එක විදිනව වගේ නේද? සංචිත ටිකට බඩු බනිස් වෙයිද මේ යන විදියට?

    image.png

    Parliment එකට ඉන්නවා හර්ශ ද සිල්වා
    එලකිරි අපිට ඉන්නවා @tharakaf :cool:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,279
    74,715
    113
    කුකුලොහ්,
    ට්‍රම්පච්චිගේ 44% tariff එක දැම්මා විතරයි USD එක විදිනව වගේ නේද? සංචිත ටිකට බඩු බනිස් වෙයිද මේ යන විදියට?

    Parliment එකට ඉන්නවා හර්ශ ද සිල්වා
    එලකිරි අපිට ඉන්නවා @tharakaf :cool:
    මම ඉතින් හදුනා කියපු එක ඇහුවේ. ඌ කිව්වානේ "අපිට ගහන එකක් නෑ" කියලා. කොහෙද ඉතින්, කෙලියානෙ.

    අපරාදේ බන්, පෙරේදා 7000ක් විතර මාරු කලා, දැන් ඉතින් අපරාදේ කියලා හිතෙනවා.
     
    • Sad
    Reactions: KrishanL89

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,251
    15,355
    113
    මම ඉතින් හදුනා කියපු එක ඇහුවේ. ඌ කිව්වානේ "අපිට ගහන එකක් නෑ" කියලා. කොහෙද ඉතින්, කෙලියානෙ.

    අපරාදේ බන්, පෙරේදා 7000ක් විතර මාරු කලා, දැන් ඉතින් අපරාදේ කියලා හිතෙනවා.

    Welawata mama April 01 maaru karanna indala ayeth poddak baluwe. Deyyoh baluwa wage :D
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,330
    12,606
    113
    Piliyandala
    ඩොලර් සංචිතය දිය කරලා රුපිලය අවප්‍රමාණ වෙන ඒක නවත්ත ගන්න හිතන්නවත් එපා කියහල්ල