USD එක විදිනව වගේ නේද?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    ට්‍රම්පච්චි මෝදි ජී ගේ බොක්ක
    අනුරයියා මෝදි ජී ත් එක්ක ඉන්න කල්
    අපිට බිය වෙන්න දෙයක් නෑ
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,098
    4,221
    113
    Sri Lanka
    අපරාදේ බන්, පෙරේදා 7000ක් විතර මාරු කලා, දැන් ඉතින් අපරාදේ කියලා හිතෙනවා.

    Last Month 11,000 ක්. අපරාදෙ :D දැන් ඉතින් LKR තියාගෙන ඉන්නව.

    කුකුලොහ්,
    ට්‍රම්පච්චිගේ 44% tariff එක දැම්මා විතරයි USD එක විදිනව වගේ නේද? සංචිත ටිකට බඩු බනිස් වෙයිද මේ යන විදියට?

    තියෙන USD හොලවන්න එපා.
    ------ Post added on Apr 4, 2025 at 2:39 PM
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    බය වෙන්න එපා ලංකාවේ වැඩිම මානාප ගත්ත විදේශ ඇමති ඉන්නේ එක කතාවක් කරලා වැඩේ කරයි. :rofl: 🤌
     
    • Haha
    Reactions: KrishanL89