ට්‍රම්පච්චි මෝදි ජී ගේ බොක්ක අනුරයියා මෝදි ජී ත් එක්ක ඉන්න කල් අපිට බිය වෙන්න දෙයක් නෑ
N nalin0001 Well-known member Jun 12, 2014 20,012 34,476 113 Apr 4, 2025 #21 ට්‍රම්පච්චි මෝදි ජී ගේ බොක්ක අනුරයියා මෝදි ජී ත් එක්ක ඉන්න කල් අපිට බිය වෙන්න දෙයක් නෑ
sajith.xp.pk Well-known member Nov 12, 2008 6,098 4,221 113 Sri Lanka Apr 4, 2025 #22 tharakaf said: අපරාදේ බන්, පෙරේදා 7000ක් විතර මාරු කලා, දැන් ඉතින් අපරාදේ කියලා හිතෙනවා. Click to expand... Last Month 11,000 ක්. අපරාදෙ දැන් ඉතින් LKR තියාගෙන ඉන්නව. KrishanL89 said: කුකුලොහ්, ට්‍රම්පච්චිගේ 44% tariff එක දැම්මා විතරයි USD එක විදිනව වගේ නේද? සංචිත ටිකට බඩු බනිස් වෙයිද මේ යන විදියට? Click to expand... තියෙන USD හොලවන්න එපා. ------ Post added on Apr 4, 2025 at 2:39 PM Reactions: KrishanL89 and tharakaf
tharakaf said: අපරාදේ බන්, පෙරේදා 7000ක් විතර මාරු කලා, දැන් ඉතින් අපරාදේ කියලා හිතෙනවා. Click to expand... Last Month 11,000 ක්. අපරාදෙ දැන් ඉතින් LKR තියාගෙන ඉන්නව. KrishanL89 said: කුකුලොහ්, ට්‍රම්පච්චිගේ 44% tariff එක දැම්මා විතරයි USD එක විදිනව වගේ නේද? සංචිත ටිකට බඩු බනිස් වෙයිද මේ යන විදියට? Click to expand... තියෙන USD හොලවන්න එපා. ------ Post added on Apr 4, 2025 at 2:39 PM
Rasika212 Well-known member Jun 18, 2010 3,967 3,290 113 Apr 4, 2025 #23 බය වෙන්න එපා ලංකාවේ වැඩිම මානාප ගත්ත විදේශ ඇමති ඉන්නේ එක කතාවක් කරලා වැඩේ කරයි. Reactions: KrishanL89