USD ගන්න උන් ඇතුලට

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    Samapth Bank PFCA Account වල USD Remittance Fees කොහොමද බන් ? % එකක්ද තියෙන්නේ ? :no:

    Note: When you get remittances from an overseas bank
     
    Last edited:

    isuru_

    Well-known member
  • Apr 26, 2011
    1,622
    1,082
    113
    local bank eken fee ekak naa. forign and middle bank walin charge karana ekak thamayi
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,614
    5,796
    113
    Samapth Bank PRFC Account වල USD Remittance Fees කොහොමද බන් ? % එකක්ද තියෙන්නේ ? :no:

    ඇයි USD ටික වෙන කරන්සි එකකට convert කරන්නද යන්නෙ? මොකේටද?
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    local bank eken fee ekak naa. forign and middle bank walin charge karana ekak thamayi
    foreign ekakin machan

    Sampath eken kisima fee ekak ganne na ewana USD tikama enwa. exchange rate tama itin 306 wage yannne. (USD to LKR savings ekkata daddi)
    USD to USD bro, PFCA
    which is better Sampath or HNB ?
    Im using Sampath, no issues so far

    ඇයි USD ටික වෙන කරන්සි එකකට convert කරන්නද යන්නෙ? මොකේටද?
    convert karanne na machan, ada first time remittance ekak awa overseas bank ekakin, mun hena ganak kapala
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,614
    5,796
    113
    convert karanne na machan, ada first time remittance ekak awa overseas bank ekakin, mun hena ganak kapala

    එවාගත්තෙ පොඩි ගානක් ද? ඩොලර් 100 ක් වගේ? ඩොලර් $40 වගේ කැපිලද?
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,614
    5,796
    113
    tikak loku ganak; 40k wage kepila tibba.

    ඉතින් බන්, ටිකක් ලොකු ගානක් ගෙන්න ගත්ත එකේ $40 කැපිල කියන්නෙ මොකක්ද, පොඩි ගානක් නෙ.

    පොඩි ගනන් ගෙන්න ගන්නව නම් වෙන ක්‍රමයක් කියන්න හැදුවෙ. එහෙනම් ඉතින් ඕනෙ නෑනෙ. උබ ගෙන්නන්නෙ ලොකු ගනන් නෙ.
     
    • Haha
    Reactions: Nanosudha

    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,142
    4,893
    113
    ඉතින් බන්, ටිකක් ලොකු ගානක් ගෙන්න ගත්ත එකේ $40 කැපිල කියන්නෙ මොකක්ද, පොඩි ගානක් නෙ.

    පොඩි ගනන් ගෙන්න ගන්නව නම් වෙන ක්‍රමයක් කියන්න හැදුවෙ. එහෙනම් ඉතින් ඕනෙ නෑනෙ. උබ ගෙන්නන්නෙ ලොකු ගනන් නෙ.
    LKR ganna eka padui kiyala, USD walinm illuwa :lol:. Trump fuck karanne neti wei kiyala hitamu
     
    isurutmv

    Well-known member
  • May 1, 2013
    1,946
    825
    113
    29
    Gampaha
    $5-50 kapanawa sampath eke. unge fd rates ehemath aduyi.

    HNB nam echchara kapila na. $25 wage.
    sampath eken kapanne na oka ewana bank eke fee eka wenna ona, mageth Sampath ekata enne ewana Bank eken 15 USD kapagannawa fee eka widihata sampath eka pattata full amount eka enawa
     
    • Like
    Reactions: Nanosudha

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,805
    6,363
    113
    sampath eken kapanne na oka ewana bank eke fee eka wenna ona, mageth Sampath ekata enne ewana Bank eken 15 USD kapagannawa fee eka widihata sampath eka pattata full amount eka enawa
    sampath ekan newe bn. intermediary bank eken thamayi kapanne.
     
    Kfire

    Active member
  • May 26, 2015
    218
    157
    43
    Colombo
    mama payoneer eke idala sampath pfca eka ta damma kalayak
    intermidate bank walin kapanawa $25 ~ $30 ( payoneer fee eka nathuwa)
    samapath bank call karala ahuwama kiwwe wire transfer ekak yanne deduct wena eewa track karanna baa kiyala