USD මුදල් LK වලට හැරවීම .

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    දැන් online ජොබ් කරන අය , freelance, කරන අයට සහ UTUBE channel කරන අය වගේම XXX site වල account තියෙන අයටත් ගෙවන්නේ USD වලින්. එත් ඒවා ලංකාවේ පාවිච්චි කරන්න නම් රුපියල් වලට හරවන්න වෙනවා

    ඔහොම කරන අය ලංකාවේ doller account හදන්න ඕනෙද, නැත්නම් තියෙන savings එකටමද සල්ලි ගෙන්න ගන්නේ,

    ලංකාවේ online ජොබ් කරන අයට support එක උපරිම හොද බැංකු මොනවාද? එය රජයේ බැංකුවක් නම් වැඩේ අවුල් ද? Peoples, BOC, NSB

    Paypal වලින් ගෙවන තැන් වලින් ලංකාවට සල්ලි ගෙන්න ගන්නේ කොහොමද, එකට අදාළ process එක මොකද්ද

    මම දැක්කා UTUBE එකෙත් currency LK select කරන්න පුළුවන්. එතකොට කෙලින්ම රුපියල් වලින්ද එන්නේ. නැත්නම් කොහොමද ඔය වැඩේ වෙන්නේ. Channel කරන අය payments ලබාගන්නා ආකාරයත් දැනුවත් කරන්න.

    ඉහත කරුණු සම්බන්දව ලොකු දැනුමක් නැහැ මට, එත් තියෙන දැනුම උපයෝගී කරගෙන මොකක් හෝ දෙයක් කරන්න හිතිලා තියෙන්නේ. දැන් මේ යන විදියට එක ජොබක් කරලා අමාරුයි.

    මේ සම්බන්දව ඉන්න අය suport එකක් දෙන්න. මේක අලුතින් ඕවා පටන් ගන්න ඉන්න අයටත් වැදගත් වේවි.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    USD to lkr?

    GIF by Jay Sprogell
     
    • Like
    Reactions: dj gamaya

    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo

    උයා වැල සයිට් එකකුත් කරනවද ? :rolleyes:
     
    • Haha
    Reactions: dj gamaya

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    උයා වැල සයිට් එකකුත් කරනවද ? :rolleyes:
    na ban. online mukuthma karanna welawak na karana job ekath ekka.. eth me yana widiyata mokak hari karanna wenawa

    USD to lkr?

    GIF by Jay Sprogell

    online job karana ayata gewanne dollers walin ne..nathnam adala rate curency eken. eka rupiyal walata kohomada harawa ganne
    ------ Post added on May 11, 2022 at 8:32 PM
     
    • Like
    Reactions: lilman

    EssJeeEm

    Well-known member
  • Jan 7, 2020
    2,133
    3,659
    113
    දැන් online ජොබ් කරන අය , freelance, කරන අයට සහ UTUBE channel කරන අය වගේම XXX site වල account තියෙන අයටත් ගෙවන්නේ USD වලින්. එත් ඒවා ලංකාවේ පාවිච්චි කරන්න නම් රුපියල් වලට හරවන්න වෙනවා

    ඔහොම කරන අය ලංකාවේ doller account හදන්න ඕනෙද, නැත්නම් තියෙන savings එකටමද සල්ලි ගෙන්න ගන්නේ,

    ලංකාවේ online ජොබ් කරන අයට support එක උපරිම හොද බැංකු මොනවාද? එය රජයේ බැංකුවක් නම් වැඩේ අවුල් ද? Peoples, BOC, NSB

    Paypal වලින් ගෙවන තැන් වලින් ලංකාවට සල්ලි ගෙන්න ගන්නේ කොහොමද, එකට අදාළ process එක මොකද්ද

    මම දැක්කා UTUBE එකෙත් currency LK select කරන්න පුළුවන්. එතකොට කෙලින්ම රුපියල් වලින්ද එන්නේ. නැත්නම් කොහොමද ඔය වැඩේ වෙන්නේ. Channel කරන අය payments ලබාගන්නා ආකාරයත් දැනුවත් කරන්න.

    ඉහත කරුණු සම්බන්දව ලොකු දැනුමක් නැහැ මට, එත් තියෙන දැනුම උපයෝගී කරගෙන මොකක් හෝ දෙයක් කරන්න හිතිලා තියෙන්නේ. දැන් මේ යන විදියට එක ජොබක් කරලා අමාරුයි.

    මේ සම්බන්දව ඉන්න අය suport එකක් දෙන්න. මේක අලුතින් ඕවා පටන් ගන්න ඉන්න අයටත් වැදගත් වේවි.
    ලංකාවට එන USD දැන් නම් USD විදිහට තියා ගන්න බැහැ .කෙලින්ම LKR වලට හැරවෙනවා .හැබයි SKRILL / Paypal වගේ site වල ඩොලර් තියාගෙන rate එක වැඩි වෙලාවට බෑන්ක් එකට withdraw කරන්න පුළුවන්
    රජයේ බැංකුවක් උනත් පුද්ගලික බැංකුවක් උනත් එක එතරම් ප්‍රස්නයක් වෙන්නේ නැහැ
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    දැන් online ජොබ් කරන අය , freelance, කරන අයට සහ UTUBE channel කරන අය වගේම XXX site වල account තියෙන අයටත් ගෙවන්නේ USD වලින්. එත් ඒවා ලංකාවේ පාවිච්චි කරන්න නම් රුපියල් වලට හරවන්න වෙනවා

    ඔහොම කරන අය ලංකාවේ doller account හදන්න ඕනෙද, නැත්නම් තියෙන savings එකටමද සල්ලි ගෙන්න ගන්නේ,

    ලංකාවේ online ජොබ් කරන අයට support එක උපරිම හොද බැංකු මොනවාද? එය රජයේ බැංකුවක් නම් වැඩේ අවුල් ද? Peoples, BOC, NSB

    Paypal වලින් ගෙවන තැන් වලින් ලංකාවට සල්ලි ගෙන්න ගන්නේ කොහොමද, එකට අදාළ process එක මොකද්ද

    මම දැක්කා UTUBE එකෙත් currency LK select කරන්න පුළුවන්. එතකොට කෙලින්ම රුපියල් වලින්ද එන්නේ. නැත්නම් කොහොමද ඔය වැඩේ වෙන්නේ. Channel කරන අය payments ලබාගන්නා ආකාරයත් දැනුවත් කරන්න.

    ඉහත කරුණු සම්බන්දව ලොකු දැනුමක් නැහැ මට, එත් තියෙන දැනුම උපයෝගී කරගෙන මොකක් හෝ දෙයක් කරන්න හිතිලා තියෙන්නේ. දැන් මේ යන විදියට එක ජොබක් කරලා අමාරුයි.

    මේ සම්බන්දව ඉන්න අය suport එකක් දෙන්න. මේක අලුතින් ඕවා පටන් ගන්න ඉන්න අයටත් වැදගත් වේවි.
    මොන්ගල්ද යකෝ $ තියනවනං දැන් lkr වලට convert කරන්නේ
     
    • Like
    Reactions: dj gamaya

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    eka kawada idanda une? sure da? mage yaluwekge account ekak tiyenne fc walin, eka convert wela nehene. GBP account ekak.
    dan PFC / RFC walin wadak na ban.
    ewata salli genawata LKR account ekata convert karala danawa.
    pake kabbage wada nisa.
     
    • Like
    Reactions: dj gamaya

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,532
    1
    16,941
    113
    Black Pearl
    lanakwata salli eddi PFCA or LKR ekata ewanna puluwan
    LKR ekata awoth kelinma LKR wenawa ena dawase rate ekata habai bank eken hold karala ahanna puluwan monatada salli awe kiyala
    PFCA account ekak nikan open karanna baha, open karaddi ahanawa reason eka proof wage ewat denna wenawa
    samahara banks wala PFCA eke portion ekak LKR karanawa
     
    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,886
    5,075
    113
    Pandora
    ඉස්සරලා dollar වලින් කියක් හරි හම්බ කරලා හිටපන්කෝ. මුහු්da හත්ගව්වක් තියෙගගෙන අමුඩ ගහන්නේ නැතුව
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    2021/10/28

    kalin apu money thiya ganna puluwan.
    um masa 6kata issella wage ewa convert welane.. hoda welawata february wala mage akka mata salli ewanna haduwe mage usd acct ekata, mama epa kiala kiwwa. hoda welawata damme nette, natnan ekath aparade kiala $2500k padu wela athi.
     
    • Wow
    Reactions: luk3r

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    මම නම් කරන්නේ මාගෙ Adsense earnings ටික USD Account එකට ගෙන්න ගන්න එක. එතකොට මට ඕනෙ වෙලාවට ඉක්මනින් LKR වලට convert කරන්න පුළුවන්. LKR එකට ගන්නවාට වඩා හොඳයි.

    අනික් ඒවා payoneer එකට අරගෙන LKR account එකට ගන්න එක.
     
    • Like
    Reactions: dj gamaya