දැන් online ජොබ් කරන අය , freelance, කරන අයට සහ UTUBE channel කරන අය වගේම XXX site වල account තියෙන අයටත් ගෙවන්නේ USD වලින්. එත් ඒවා ලංකාවේ පාවිච්චි කරන්න නම් රුපියල් වලට හරවන්න වෙනවා
ඔහොම කරන අය ලංකාවේ doller account හදන්න ඕනෙද, නැත්නම් තියෙන savings එකටමද සල්ලි ගෙන්න ගන්නේ,
ලංකාවේ online ජොබ් කරන අයට support එක උපරිම හොද බැංකු මොනවාද? එය රජයේ බැංකුවක් නම් වැඩේ අවුල් ද? Peoples, BOC, NSB
Paypal වලින් ගෙවන තැන් වලින් ලංකාවට සල්ලි ගෙන්න ගන්නේ කොහොමද, එකට අදාළ process එක මොකද්ද
මම දැක්කා UTUBE එකෙත් currency LK select කරන්න පුළුවන්. එතකොට කෙලින්ම රුපියල් වලින්ද එන්නේ. නැත්නම් කොහොමද ඔය වැඩේ වෙන්නේ. Channel කරන අය payments ලබාගන්නා ආකාරයත් දැනුවත් කරන්න.
ඉහත කරුණු සම්බන්දව ලොකු දැනුමක් නැහැ මට, එත් තියෙන දැනුම උපයෝගී කරගෙන මොකක් හෝ දෙයක් කරන්න හිතිලා තියෙන්නේ. දැන් මේ යන විදියට එක ජොබක් කරලා අමාරුයි.
මේ සම්බන්දව ඉන්න අය suport එකක් දෙන්න. මේක අලුතින් ඕවා පටන් ගන්න ඉන්න අයටත් වැදගත් වේවි.